1. EnIgma001

    මාළු කන එලකිරි වැසියනි

    තලපත් 1600 වඩා ගණන් වැඩි වෙනකොට කෙලවල්ලෝ කන්ඩෝ 1200 වගේ වෙන්නේ පෑලියගොඩ ගණන් කිව්වේ Kandy වලට මාළු එන්නේ ගොඩක් Trinco නේ. Lobster & රතු බූවල්ලෝ නුවර තියා කොලබත් හොයාගන්න නෑ. ඉදලා හිටලා මාසයක් වගේ තියෙනවා 😔 සුදු දැල්ල සුදු බුවල්ලෝ මෙළෝ වැඩක් නෑ
  2. EnIgma001

    TV series

    ආයෙත් Criminal Minds බලන ගමන් 17 seasons 😅
  3. EnIgma001

    රුපියල 8.4%කින් වර්ධනයක්

    297 අදත්. කොහෙද යකෝ වර්දනේ
  4. EnIgma001

    🔴Breaking: ශ්‍රේෂ්ඨ කලාකරු ජැක්සන් ඇන්තනී ගේ බිරිඳත් සජිත්ගේ සහයට

    ඌ තාම ජීවත් වෙනවද bn. මළ ගෙයක් තිබ්බා කියල මතක නෑ නේ
  5. EnIgma001

    ජෙපි කතාවක් මතක්වුනා

    Unc Free Family Vacation එකක් දාන්න යන්නේ. අපි දන්නේ නැද්ද 🤣 Duel Citizen නෙවෙයි ද කොල්ලා?
  6. EnIgma001

    Niroshan Dickwella suspended after failing Anti Doping Test..⚡

    cocaine නෙවෙයි බං. දැන් අළුත් drugs වගයක් තියෙනවා පොඩි එවුන් ගහන
  7. EnIgma001

    ජෙපි කතාවක් මතක්වුනා

    රට බේරාගන්න කෙන්යාව පැත්තේ ඉඳන් ලංකාවට free air ticket එකක් ගන්න නේ හදන්නේ රවට්ටලා 🥴🫰
  8. EnIgma001

    වාහන සෙට් එක 😮

    avant garde un komat horu nae
  9. EnIgma001

    වාහන සෙට් එක 😮

    avant garde un. උන්ට නීති නෑ
  10. EnIgma001

    වාහන සෙට් එක 😮

    මුන්ට restrictions නැද්ද බං
  11. EnIgma001

    NEW APEX LEGENDS SEASON - 2024

    Hackers wadi apex wala
  12. EnIgma001

    How to make perfect R A M E N

    Mcn kama order karala tiyenwa d eastern Asia countries walin. Gennanna widiyak tiyenwada
  13. EnIgma001

    rolls royce spectre 2024

    EV version ekak tiyenwa. Meka sure nah
  14. EnIgma001

    rolls royce spectre 2024

  15. EnIgma001

    උඹලා එක දවසක් හරි කාලා තියෙන මස් ජාති මොනවද?

    ගෝන මස් මුවා ඉත්තෑවා වලි කුකුළා වල් ඌරා මුවා එළුවා තලගොයා තාරා වටු කළුකුම් ඉබි කැස්බෑව හාවා හරක ඔටුවා crickets
  16. EnIgma001

    වතු සේවක 1700 දෛනික වැටුපට පඩි පාලක සභාවේ අනුමැතිය Minimum daily wage for estate workers increased to Rs.1,700

    ඕක කොහෙන් ගියත් පාඩුයි ඉන්දියාවෙන් ගෙන්නම වෙනවා බයියෝ

    No contents