මං කොහේ හරි කියෙව්ව western intelligence agency වලින් china වටේ තියෙන රටවල US වලට support gov හදනවා කියල. Indonesia, Malaysia වල company US blacklist හිටන් කරා ලගදී
පිලිපීන් වල usa military base 3 approve කර ගත්ත.
& Laos 😅
North Korea
Pure race theory ගැන කිව්වේ. Chinese settlers විතරයි NK වලට ගිහින් මික්ස් වෙලා තියෙන්නේ නේ. NK කොහොමත් දන්න කාලේ ඉඳන් close society එකක් නේ