එක පාරක් අපි සෙට් එකක් ජොයින්ට් ගහල ඉන්න වෙලාවකට එකෙක් කඩේ යන්න කියල බයික් එකක නැගල පහලට අත දාගෙන මොකක්ද හොයනව. මම ඇහුව මොකක්ද බන් හොයන්නෙ කියල, ඌ කියනව කෝ බන් මේකෙ පොල්ල නෑනෙ කියල.
මම බැලුව මොකක්ද මූ මේ කියවන්නෙ කියල පස්සෙ තමා මීටර් උනෙ මුගෙ තියෙන්නෙ වීල් එකක්, මූ ඒක කියල හිතල බයික් එකට නැගල...