රෝග ලක්ෂණ මතුවෙනකම් ඉන්න වෙනවා එහෙනම් නමුත් රෝග ලක්ෂණ මතුවෙන්නේ වෛරසය ගොඩක් දුරට පැතිරුනාමයි ඒ වගේම HIV ආසාදනයේ තිබෙන රෝග ලක්ෂණ වෙනත් ලෙඩක් හින්දා එන්නත් පුලුවන් උදාහරණයකට වගේ බර අඩුවීම ,වියළි කැස්ස වගේ. ඒක නිසා test එකක් නොකර හරියටම ඒ ගැන කියන එක අමාරු දෙයක්.