අතට පෙම් බැඳි මා සිත.........(18 +)
අතට පෙම් බැඳි මා සිත.........(18 +)
සුමුදු මුදු බඳ
ලං කර තුරුළ කර ඇද...
නෙතු යුග සිඹින සඳ
දැනේ නුඹ සුවඳ මන බඳ.....
රුව නෙතු පිනායා
වත ගත සනසනායා..
මන්මත් වෙනයා
ඔබ ගත මිහිර මා පුබුදනායා.....
ඔබ නෙතු දකින සඳ
කාන්තිය විඳි සඳ....
මන්මන් කරන ලද
ඇසට දැනුනා රසය...