රිදිලා.... :P :P (මේ සැරේ හොදටම රිදිලා)
ඒවා උබලට තේරෙන්නේ නෑ බොල :angry::angry:..... ගෙදරක බල්ලෙක් ඉන්නවනම් තේරෙනවා එහෙම කරාම තියන සතුට :P:P.... උබලගේ ගෙදරට ඉතින් වෙන බල්ලෙක් ඕන ඈ එකෙක් ඉන්නකොට :rolleyes::rolleyes:
මොකෝ උබ හිතුවේ මම ප්රශ්නවලින් පැනල ගියා කියලද :frown::frown:...