Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal
ඉතින් බන් මම උගේ ගෙවල් ගාවට ගියාම ඌට පහසුයි නේ.. අනික ඌ වාද්දුවෙදි වැඩේ කර ගන්න කැමති නම් උබට තියෙන අවුල මොකක්ද? මෙන්න එහෙ වරෙන් හෙට කළුතර යන්න.
FUNasela
Post #91
Oct 6, 2011
Forum:
ElaKiri Talk!
cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal
උබ වරෙන් අනිවර්යයෙන්ම. මම උබව කිසිම ඩැමෙජ් එකක් නැතුව ගෙදරටම දාන්නම්! උගේ එක වචනයක් නැහැ බන්. එක එක වෙලාවට එක එක බයිලා.. දැන් කිව්වා 9 වෙනිදා වාද්දුවට එන්නලු. දැන් තව මගුලක් අහනවා.
FUNasela
Post #89
Oct 6, 2011
Forum:
ElaKiri Talk!
cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal
නවතින්න තැනක් නැහැ බන් කිරිබත්ගොඩ. එක නිසා කෙලින්ම ඩීල් එක ඉවර කරන් ගෙදර යන එක වැඩිය ලේසියි:love:
FUNasela
Post #84
Oct 6, 2011
Forum:
ElaKiri Talk!
cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal
උබත් වරෙන්.. අරූ පාටියක් දෙන්න යන්නෙ මට:lol:
FUNasela
Post #80
Oct 6, 2011
Forum:
ElaKiri Talk!
මචන් මම උඹට අඟහරුවාදට $50ක් දෙන්නම් ! උඹට සල්ලි ආවට පස්සෙ උබ මට රු.3000ක් දියන්.. එත කොට හරි නෙ?
මචන් මම උඹට අඟහරුවාදට $50ක් දෙන්නම් ! උඹට සල්ලි ආවට පස්සෙ උබ මට රු.3000ක් දියන්.. එත කොට හරි නෙ?
FUNasela
Profile post
Oct 6, 2011
cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal
මම දැනට ඉන්නෙ කැන්ඩි.. මට කිරිබත්ගොඩ ගිහින් නවතින්න අමරුයි.. හෙට දවල් 2ට මම කළුතර එන්නම් ! කළුතර ඕනම තැනකට එන්න පුළුවන්. ඕන නම් උඹේ ගෙදරට හරි එන්නම්. මම වැරැද්දක් කලේ නැති නිසා මට කොහෙත් එකයි බන්
FUNasela
Post #78
Oct 6, 2011
Forum:
ElaKiri Talk!
cjnisal දැන් මොකද කියන්නෙ?
cjnisal Online but no reply
FUNasela
Post #11
Oct 6, 2011
Forum:
ElaKiri Talk!
Price List :- http://www.elakiri.com/forum/showthread.php?t=1200346 ඔන්ලයින් කලාම ලෙඩ ගොඩයි...
Price List :- http://www.elakiri.com/forum/showthread.php?t=1200346 ඔන්ලයින් කලාම ලෙඩ ගොඩයි බන්. උබේ ක්ලාස් කුරුණෑගල කොහෙද? මම එතනට එන්නම් මචන්. මට විනාඩි 20න් එන්න පුළුවන්
FUNasela
Profile post
Oct 6, 2011
px kiwwe? yako ithin kurunagala thiyenne laga ne. PAYPAL card witharai thiyenne machan...
px kiwwe? yako ithin kurunagala thiyenne laga ne. PAYPAL card witharai thiyenne machan. $10/20/50/100/500thiyenawa bun
FUNasela
Profile post
Oct 6, 2011
cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal
10ට යැව්වෙ බන්.. :):)
FUNasela
Post #66
Oct 6, 2011
Forum:
ElaKiri Talk!
තියෙනවා මචන්. ඇවිල්ලා විතරයි ගන්න පුළුවන්. කොහේ හරි සෙට් වෙලා සල්ලි දුන්නම මම ඒ වෙලාවෙම උබේ...
තියෙනවා මචන්. ඇවිල්ලා විතරයි ගන්න පුළුවන්. කොහේ හරි සෙට් වෙලා සල්ලි දුන්නම මම ඒ වෙලාවෙම උබේ එකවුන්ට් එකට දාලා දෙනවා.
FUNasela
Profile post
Oct 6, 2011
තියෙනවා මචන්. ඇවිල්ලා විතරයි ගන්න පුළුවන්. කොහේ හරි සෙට් වෙලා සල්ලි දුන්නම මම ඒ වෙලාවෙම උබේ...
තියෙනවා මචන්. ඇවිල්ලා විතරයි ගන්න පුළුවන්. කොහේ හරි සෙට් වෙලා සල්ලි දුන්නම මම ඒ වෙලාවෙම උබේ එකවුන්ට් එකට දාලා දෙනවා.
FUNasela
Profile post
Oct 6, 2011
උඹ කාර්ඩ් එක දා ගෙන දැන් බබා වගේ ඉන්නවා නෙ? බලු වැඩ කරන්න එපා බන්. උඹට තනියම ඇවිත් මාව මීට්...
උඹ කාර්ඩ් එක දා ගෙන දැන් බබා වගේ ඉන්නවා නෙ? බලු වැඩ කරන්න එපා බන්. උඹට තනියම ඇවිත් මාව මීට් වෙන්න බය නම් යාළුවෝ 20ක් එක්කන් වරෙන්. ඔච්චර හැංගිලා ඉන්නෙ ඇයි බන්?
FUNasela
Profile post
Oct 6, 2011
පිස්තෝලයක් අවශ්යයි
හිර උනොත් හොරාට "ටයිම්" කියලා ආයෙත් හදා ගන්න ඕන.:):lol:
FUNasela
Post #32
Oct 6, 2011
Forum:
ElaKiri Talk!
$500 wena kal thiyenawa. machan ara ekek ekka podi awulak thiyenawa. thawa 2 dayswalin thama...
$500 wena kal thiyenawa. machan ara ekek ekka podi awulak thiyenawa. thawa 2 dayswalin thama ayeth mama deals karanne. ube gewal kohedha?
FUNasela
Profile post
Oct 6, 2011
cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal
FUNasela
Post #64
Oct 6, 2011
Forum:
ElaKiri Talk!
cjnisal දැන් මොකද කියන්නෙ?
FUNasela
Post #10
Oct 6, 2011
Forum:
ElaKiri Talk!
cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal
ඔන්ලයින් ඉන්නවා. ඒ උනාට මීට් වෙන්න කිව්වම ඒවට රිෆ්ලයි නැහැ. ඔච්චරම බය නම් යාළුවෝ 20ක් විතර එක්කන් මාව මීට් වෙන ආවනම් ඉවරනේ බන්
FUNasela
Post #62
Oct 6, 2011
Forum:
ElaKiri Talk!
cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal
අම්බෝ බන් මුන් එක්ක ඩීල් කරනවට වඩා හොඳයි නිකම් ඉන්නවා. කොල්ලෙක්ව මීට් වෙන්න මෙච්චර බය වෙන්නෙ මොකද මන්දා:lol:
FUNasela
Post #61
Oct 6, 2011
Forum:
ElaKiri Talk!
cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal
එකවුන්ට් නම්බර් එක ඉල්ලුවෙ සල්ලි දාන්න බන්. ඌ කිව්වා නෙ කාර්ඩ් එකක් දියන් කියලා. ඉතින් $300ක් දුන්නා.
FUNasela
Post #59
Oct 6, 2011
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom