ඒකක 90 දක්වා බදු සහනය ඒකක 120 ට වැඩිවෙයි
විදුලි ඒකක 90 දක්වා වූ විදුලි ගාස්තු සහනය ඒකක 120 දක්වා ඉහළ නැංවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව විදුලි ඒකක 120 ට ඉහළ පාරිභෝගිකයින්ට පමණක් විදුලි ගාස්තුවල වැඩිවීමක් සිදුවන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලැබීය...