කතාව ඇත්ත බං...ආමි එකේ කොල්ලො කියල මොනව කරන්නද..පව් බං...මුනුත් අපි වගේ කොල්ලොනෙ. මමත් ඕක පුපුරනකොට 5km විතර ඈත හිටියෙ...ඒ වෙලාවෙ මට මාර බයක් දැනුනෙ...මට එහෙම නම් ලග හිටිය ආමි කොල්ලන්ට..කොච්චර දැනෙන්න අත්ද...හැමොටම තමන්ගෙ දේවල් නැති උනා...ඒ අස්සෙ කෙහෙද යන වේ...පුතාල සද්දෙ දාගෙන යනව...අත්තටම...