1. sisira10

    දුම්රිය පාපුවරුවේ ගමන් කිරීම තහනම්

    Yako dan inna senagata kochchi petti ida madi. Minissu gana hithanava nam petti vadi karanna one. Me mee harakta aka therenne nethi hati
  2. sisira10

    අගුලාන_දෙව්මැදුර වනසති

    Meka parana thred akak neda ban
  3. sisira10

    හොඳම TV වර්ගය​

    mama use karanne SONY Bravia 2012 idan kisi awlak ne
  4. sisira10

    dialog tv help

    aluth akak ganin ban. dialog powerpay akak hari dishtv akak hari. ivaraine ban. RS 5000 yanne.
  5. sisira10

    dish tv කොලල්නේ පොඩ්ඩක් වරෙල්ලා

    Dan nam derana sirasa hodai. Swarnawahini sound awlath hadala. Rupawahini channel eye thavama hadala ne
  6. sisira10

    dish tv කොලල්නේ පොඩ්ඩක් වරෙල්ලා

    Dish ake aluth channel tika pennanava. Thvama sat aka on karala ne. No signal kiyala vatenava. December wala on karanava kiyala thamai aranchiya
  7. sisira10

    threeweel byke දුම් පරීක්ෂාවෙන් නිදහස්

    threeweel byke දුම් පරීක්ෂාවෙන් නිදහස් http://www.lankadeepa.lk/index.php/articles/363428 යාන්තම් ඇති.
  8. sisira10

    මහින්දගේ මොලේ සහ රනිල්ගේ මොලේ

    ඊලග පාර මාත් කැන්සල් කරනවා. තේරුමක් නෑ බං ඡන්දෙ දීල
  9. sisira10

    විදුලිය සහ දුරකථන ගාස්තුත් ඉහළට

    හප්පාාාාාාා....අපි ඉවරයි.
  10. sisira10

    බයික් එක අතට ගන්න හැම වෙලේම රවීගෙ දෙමව්පි&#351

    විලි ලැජ්ජයි බං. දැං ඉතිං දුං සහතිකේ ගන්න සල්ලි ටික ෆිනැස් එකකින් අරන් ටික ටික ගෙවන්න වෙන්නෙ. රු410 හොයා ගන්නෙත් බොහොම අමාරුවෙන්.
  11. sisira10

    කාර් එකක් ගත්තා....

    නටපු නැටුමකුත් නෑ බෙර‍ේ පලුවකුත් නෑ... තු නොදකින්
  12. sisira10

    ජානම් දේකලෝ - සිංහල සිංදුව හීනෙන් ඇහුනා

    Link aka dapanko math asai ban a sinduwata. Uduburana thena patta
  13. sisira10

    බයික් එක අතට ගන්න හැම වෙලේම රවීගෙ දෙමව්පි&#351

    බයික් එක අතට ගන්න හැම වෙලේම රවීගෙ දෙමව්පි&#351 ඇයි බං දැන් රු5000 ක් හොයන් එපැයි.
  14. sisira10

    අයවැය පැරදුනොත් මොකද වෙන්නෙ

    අයවැය පැරදුනොත් මොකද වෙන්නෙ ආන්ඩුව පෙරලෙයිද බං
  15. sisira10

    ආදායම් බලපත්‍රය

    ඊලග ඡන්දයේදී මගේ ඡන්දය අවලංගු ඡන්ද සංඛ්‍යාවට එකතු වනු ඇත.
  16. sisira10

    අය වැය ගැන ඔබේ අදහස් .

    සමස්තයක් විදිහට හොදයි. දුම් පරීක්ෂාවට ගාන හොදටම වැඩී. මං හිතන්නෙ රවියට හරියට කියන්න තේරෙන් නෑ වගේ. රු5000 දක්වා කියල කිව්වෙ. හරියට තේරුන්නැ. බං..60% vitara hodai

    No contents