පිලියන්දල ඉඳන් 120 පාර ලස්සනට ලොකු කරල හැදුවා, පිලියන්දල තද බදේ අඩු කරන්න අලුතෙන්ම බයි පාස් පාරක් හැදුව පිලියන්දල ටවුම මග හැරල කැස්බෑවට එන්න. මම උදේ හවස යන එන නිසා දන්නව ඒකෙන්න් ලැබුන සහනයaparade yako borellata/kolpity air highway hadanna giye.enan traffic ne.wahanath wedi karaganna tibba.kewum sinhalu tika gama kewa.
. යකෝ මහින්ද කෝටි ගණන් හොරා කාලත් අරුන් lambo පදලත් මෙචර tax ගැහුවේ නැනේ


මහින්ද වාහන තබදේට අලුත් පාරවල් හැදුව, පාරවල් පලල් කලා, අලුත් අලුත් සැලසුම් හැදුවා (කොලඹ එක් පැත්තකට දාවනය වගෙ ) මුන් ටැක්ස් වැඩි කොරලා වහන අඩු කරන්න හදනවා.
maath dunna bn mae wesige puthaalata chande. shik.
warellako ayeth chadeta. dennam thopita!

hoda wade thopita![]()

ema kiyandepa utto.. wadi wena eka hama ekaatama kela wenawane!![]()







පිලියන්දල ඉඳන් 120 පාර ලස්සනට ලොකු කරල හැදුවා, පිලියන්දල තද බදේ අඩු කරන්න අලුතෙන්ම බයි පාස් පාරක් හැදුව පිලියන්දල ටවුම මග හැරල කැස්බෑවට එන්න. මම උදේ හවස යන එන නිසා දන්නව ඒකෙන්න් ලැබුන සහනය.


nethuwa me apita hodakata newei