පරාක්රමබාහු රජතුමාගේ යෝජනාව.........
මිලේනියම් යෝජනාව පරාක්රමබාහු රජතුමාගේ යෝජනාවක්.. රනිල් කරන්නේ පරාක්රමබාහු රජුගේ වැඩක්..
මිලේනියම් චැලෙන්ඩ් කෝපරේෂන් ගිවිසුම මගින් ඇමරිකා එක්සත් ජනපදයට මෙරට ඉඩම් අක්කර ලක්ෂ ගණනක් ලැබෙන බවත් පැවසීම පට්ටපල් බොරුවක් යැයි ඇමැති චම්පික රණවක මහතා පැවසීය...