යහපලන-මතකයන්

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    1. සාලාව දැන් අමතකයි
    2. අරනායක කට්ටියට වන්දි දුන්නේ නෑ කියලා දැන් අමතකයි
    3. මීතොටමුල්ල කුනු කන්ද ගැන දැන් අමතකයි
    4. හම්බන්තොට වරාය විකුනුවා දැන් අමතකයි
    5. මහ බැංකුව සුද්ද කලා දැන් අමතකයි
    6. කොටින්ට වන්දි ගෙව්වා දැන් අමතකයි
    7. කුරුදු වල මිලට කෙල උනා දැන් අමතකයි
    8. ගම්මිරිස් මිලට කෙල උනා දැන් අමතකයි
    9. විල්පත්තුව දැන් අමතකයි
    10. බුදු පිලිම වලට බදු ගැහුවා දැන් අමතකයි
    11. රණවිරුවන්ට ගැහුවා දැන් අමතකයි
    12. ඩිෆෙන්ඩර් වලින් ගිහින් ඉස්සුවා අමතකයි
    13. බඩු ගහලා එද්දී මිනිස්සු හප්පලා මැරුවා දැන් අමතකයි
    14. තෙල් පෝලිම දැන් අමතකයි
    15. වොක්ස් වැගෙන් එක ගැන ගහපු පම්පෝරි දැන් අමතකයි
    16. රාජිතගෙ බෙහෙත් මාෆියාව දැන් අමතකයි
    17. සයිටම් රජයට ගත්ත බොරුව දැන් අමතකයි
    18. කාබන් වලටත් බදු ගැහුවේ මේ ආන්ඩුවෙන් කියලා දැන් අමතකයි
    19. සතොස හරහා රටට කුඩු ගෙනාවාකියලා දැන් අමතකයි
    20. කාර් මිල වැඩි කරේ මේ ආන්ඩුවෙන් කියලා දැන් අමතකයි
    21. 97 වතාවක් දැනුම් දුන්න පාස්කු ප්‍රහාරය ගැන දැන් අමතකය.





    VengefulWeakErne-size_restricted.gif
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කෙටියෙන් කීවොත් යහපාලනයක් ගේන්න ලක්ෂ 62 ක් උන්ට චන්දෙ දුන්න කියලත් අමතකයි.....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    27-Surprised.png


    බොලේ හැබෑට...
    ගෙවුණු සෙරෙප්පු දෙකයි... ඉරුනු ලන්කට් එකයි දිහා බලාගෙන
    කට ඇරගෙන හිටපල්ලා
     

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    ¤ යහපලන-මතකයන් 11-01-2019 11:47 AM fuck pig


    කුලප්පු/අනාත වෙච්ච සමනලයෙක්.:lol::lol::lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware

    13 බඩු ගහලා එද්දී මිනිස්සු හප්පලා මැරුවා දැන් අමතකයි
    චම්පික රණවකයා හප්පපු කොල්ලා මැරුණද බන්?:angry::angry::angry:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    97 වතාවක් දැනුම් දුන්න පාස්කු ප්‍රහාරය ගැන දැන් අමතකය.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    බොලාට සිරාවත් අමතක වෙයි ... පව් අහිංසකය, පොඩ්ඩක් විතර මගේ රට විනාස කරා .... :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක මොකක්ද බන්................




    සජිත්කාරයට ඌ මේ ආණ්ඩුවේ කැබිනට් ඇමතියෙක් කියන එකත් අමතකයි නේ ඔයි.......