:rofl: :rofl: :P
හොඳ කිරි ගහට ඇන්නා පැන්නා වගේ ගුරුන්නාන්සේ කෙනෙක් ඉන්නවා නම් කියපල්ලා.. මට MR ට වශියක් කරගෙන, youngest උපදේශක වගේ පට්ටමක් අරන්, හොඳ Ferrari කට්ටක් අරන්, රට රටවල ආතල් එකේ ගිහින් , පරම්පරා ගානකට හරියන්ට හම්බ කරලා ආතල් life එකක් ගෙනියන්න ඕනේ :yes: :yes: :yes: :yes: