බොහෝ කරුණු සමග එකඟයි...
නමුත්,
3.හැම පිරිමියෙක්ටම කසාද බඳින්න පුලුවන් එක ගෑනියෙක් විතරක් හිටියම ඇති.;)
මේ එක්කම බාල වයස්කාර විවාහ තහනම් වෙන්න ඕනේ.
6. සින්හල,හින්දු, මුස්ලිම් කියල තුනට කැඩිල තියෙන පාසල් අධ්යාපනය නැති කරන්න ඕන.:cool:
මේකට තදින් විරුද්දයි. මං ඉගෙනගත්තේ ලංකාවේ ඉහලම සිංහල බෞද්ධ...