1. isurusam

    කොටි සිරසට කෙලවල නේද

    හිරුයි දෙරනත් මේ කතාවනම් සහතික ...හරි.
  2. isurusam

    කොරෝනා එන්නත් කරණය නවතී

    හරියට චෙක් කරලද ?මෙහෙමත් ගොන්නු.
  3. isurusam

    චීන - ශ්‍රී ලංකා ජනාධිපතිවරුන් දුරකථන සංවාදයක : සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක්

    ඒවා ගානට දෙයි කලබල වෙන්න එපා .රිදුනද......... :lol: :lol: අනිවාරෙන්ම . ------ Post added on 1617078162
  4. isurusam

    චීන - ශ්‍රී ලංකා ජනාධිපතිවරුන් දුරකථන සංවාදයක : සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක්

    සංවර්දනේ කියලා මෙහෙම ණය වෙලා හරියනවද ?කෑල්ලෙන් කෑල්ල චීනෙට දෙන්නද කල්පනාව ? දීපුවත් ගන්නවා කියලා නේද ආවේ . :lol: :lol:
  5. isurusam

    පිළිකා කාරක මිරිස් 🌶🌶🌶

    කොහොමද ආණ්ඩුවේ වැඩ .............
  6. isurusam

    පිළිකා කාරක මිරිස් 🌶🌶🌶

    මෙහෙමත් ජඩ මාද්‍ය .ගෙනාවනම් අල්ලපියය .පොල්තෙල් කතාව වහන්න මේක දාන්නේ නැතුව .මේකත් පැනිය වගේ දෙරණ නාට්‍යක් :lol: :lol:
  7. isurusam

    2osama & erozan මරන්න චාන්ස් එකක් ලැබුනොත්

    මෙච්චර හොද රජයකටනේ මේ මිනිස්සු එක එක කුණු කථා කියන්නේ . :lol: :lol:
  8. isurusam

    මහරජාට බය නෑ.. වැඩිය නැටුවොත් චැනල් එක BAN කරනවා.. ගෝඨා ගුගුලයි..!!!

    වෙන රටවල කපන ගස් පෙන්නලා සර්ව අවුල් නොකර ඉදින් ...........:lol::lol:
  9. isurusam

    Zack Snyder’s Justice League 2021 Movie

    ලින්ක් එක වැඩ නෑ
  10. isurusam

    Zack Snyder’s Justice League 2021 Movie

    ලින්ක් එක එවන්න .
  11. isurusam

    සිංහල හොඩියෙන් වාහන නම්බර් 😂😅

    අල්ලලා හිරේ දාපන්කෝ .....කියෝ කියෝ ඉන්නේ.
  12. isurusam

    සිංහල හොඩියෙන් වාහන නම්බර් 😂😅

    මෙච්චරයි අඩු .......
  13. isurusam

    ගෝඨා සහ දේශපාලනය

    අනිවා......
  14. isurusam

    මේව නම් සහ ගහන අපරාද බන් . පට්ටම දුකයි .

    ඔහොම නෝන්ඩි කරන්න එපා බන් ඌව :lol: :lol:
  15. isurusam

    භූමදානයට අවසර දුන්නාට ඇමරිකාවේ ප‍්‍රසාදය

    දන්නේ නැති නිසා අහන්නේ දැන් තියෙන්නේ වෙන ආණ්ඩුවක් ද එකද දැන් වළලන්න හදන්නේ
  16. isurusam

    තුම්මුල්ලේ විමලේ ගුගුලයි..!!!

    ඔය ඔක්කොම නාට්‍ය බන් .තවත් මුන්ගේ බයිලා වලට අහුවෙනවනේ .
  17. isurusam

    තුම්මුල්ලේ විමලේ ගුගුලයි..!!!

    මේ නරි නාටක නෙමෙයි ද :lol: :lol: තවත් මුන්ගේ නාට්‍ය වලට රැවටෙන් ගොන් යක්කු ඉන්නවනේ බන් . ------ Post added on 1612861215

    No contents