උඹට අහන්න තව ප්රශ්න ටිකක් දෙන්නද? ;) ;)
ජේසු තුමා කට කැඩෙනකන් කියලා තියෙන්නෙ සතුරාට ප්රේම කරන්න, සමාව දෙන්න කියලා. ඒත් කවුරුත් අහන්නෙ නෑනේද කාර්දිනල් සහ පිරිවර ඇයි පාස්කු සීන් එකට ලේ ඉල්ලන්නෙ කියලා?
සාමයේ ආගම කියන තම්බි ආගම නාමෙන් මිනිමරන එක තම්බි එහෙම ලොකුවට condemn කරන්නෙ නැත්තේ ඇයි?