සත්තකින්ම කුමාරලා වගේ ගැහැණු සිත් රවටන කී දාහක් ඇත්ද?
එවැනි කුමාරලාට හසු වී මං මුලා වෙන ගැහැණු ජීවිත කොපමණ ඇත්ද?
ආදරය මුවාවෙන් අපට ලං වන බඹරු අවසානයේ නික්ම යන්නේ මල පොඩි කර ය.
ඉතින් ඇයි අපේ සොයුරියන් එවැනි අයට රැවටෙන්නෙ.
සෑම ගැහැණියක්ම තමන්ගේ සොයුරියක් ලෙස සිතන්නට හැකි නම්,
රොන් අයියා වගෙ...