1. subashani

    ෙදන්න මට අවසර

    පව්, එතකොට ඔයාගෙ පෙම්වතියට මොනවද වෙන්නෙ. අදහස් හා උපදෙස් වලට ස්තූතියි සහො.
  2. subashani

    ෙදන්න මට අවසර

    අදහස් හා උපදෙස් වලට ස්තූතියි.
  3. subashani

    25+ Action Sequence ඡායාරූප | අළුත් විදියකට ෆෝටෝ ගන්න ඉගෙන&#3484

    අපූරැ පින්තූර එකතුවක්. ඒ වගේම ලස්සනට තේරැම් කරලා තියෙනවා. හරියට නියම පරිගනක ගුරැවරයෙක් වගේ.
  4. subashani

    ඔයා හිතුවා හරි. මම හැමදාම වගේ සතුටින් ඉන්නේ. කොහොමද මල්ලි ඔයාගෙ ජීවිතේ

    ඔයා හිතුවා හරි. මම හැමදාම වගේ සතුටින් ඉන්නේ. කොහොමද මල්ලි ඔයාගෙ ජීවිතේ
  5. subashani

    හෙළයා…

    හම්මො බයත් හිතෙනවා
  6. subashani

    විවාහය . අවබෝධය . දුක . සතුට . . !

    :yes: සෑම හිතකම තියෙන ලස්සන දවසක්
  7. subashani

    Pemata Ahimi U :(

    ආදරණීය හිතකින් ආදරණීය ආමන්ත්‍රණයක්. ලස්සනයි
  8. subashani

    ~Sathayaya~

    ලස්සනයි
  9. subashani

    SANGAVA GIYA PEMVATIYA......

    සොහොන් කොතකුත් නොමැති හුදකලා මේ ලොවේ යළි යළිත් උපදින්න ලස්සන හැගීම්බර නිර්මාණයක් අයියේ
  10. subashani

    ආදරනීය විජය… (Dear Wijaya)

    ඔබේ අගනා නිර්මාණය ඔබ සිතූ පරිදිම විජය කුමාරතුංගයන්ට උපහරයක්ම වේවා!!!
  11. subashani

    ජාති වාදියා

    ජාති ආගම් වැළලෙන්න ගිය යුගයක් මේ. ඒත් සියලු දේ ජය ගත් පසු දන් කළ යුත්තේ එය රැක ගැනීමයි. අගනා අදහසක් සුමුදු අයියේ
  12. subashani

    කළ ගෙඩි සෙල්ලම.....( Kala Gedi Sellama )

    පුදුම අදහස්නෙ ඔයාට එන්නෙ. හොද නිර්මාණ හැකියාවක් තියෙනවා
  13. subashani

    සිතින් පිටමන් නොකර මා ඔබ,බහක් දුන්නේ දීග ය#

    ජීවිතයේ කී දෙනෙක් මෙලෙස සිහින ලොකයේ මනාලිය වන්නට ඇත්ද? ලස්සන පද වැලක් සහො
  14. subashani

    ඉලව් වෙළදාම

    සංවේදී වගේම ආවේගකාරී නිර්මාණයක්. අපූරැයි
  15. subashani

    අබලන් සිග්නල් - Errant Colour Lights

    චන්දරේ නෙවෙයි හරියට මම පාරෙ හිටියා වගේ. තාත්වික නිර්මාණයක්
  16. subashani

    විඳීම..විදීම...විඳවීම...

    බලන් යද්දි බඩු බාහිරදිය ස්‍රෙන් ගන්නා අය පමණක් නොවේ නිර්මාණ සොරැන්ද සිටියි. පුදුම ලොකයක් මේක. එහෙත් හදවතින්ම නියම කලා කරැවෙක් වූ අයෙකුට ඒක (නිර්මාණ සොරකම්) කවදාවත් කරන්න බැරි දෙයක්. කලකිරීම මුසු වැදගත් සිතිවිල්ලක්
  17. subashani

    න්‍යෂ්ටික විදුව තා - You Nuclear Science

    වත්මන් තාක්ෂණය කෙතරම් දියුණුද? න්යෂ්ඨික අවියකින් විනාශයක් කල හැකිනම් ඒ තාක්ෂ්ණයම හෙට දවසේ යහපත උදෙසා යෙදිය හැකිනම් කෙතරම් අගේද? අගනා මතෘකවකට යෙදූ අපූරැ පද වැලක්
  18. subashani

    ~~ ඔයාට පෙම් බැදි පොස්ටරේ ~~

    වෙනස් විදිහෙ මතෘකාවක්. අපූරැයි. ඔබට ජය
  19. subashani

    ~ Did He Die ? ~

    මිය ගියත් සදා මිනිස් හිතේ බැදුණ මිනිසෙක්. ඔහු සිතට එන්නෙ බියත් සමගය. අලුත් මතෘකාවක්. අපූරැයි. ඔබට ජය
  20. subashani

    ෙදන්න මට අවසර

    ස්තූතියි සොහො

    No contents