මේ මම අද හවස මගේ ඇස් දෙකටම දැකපු දෙයක්... තාත්තට ඇවිදින්න බෑ... එත් එයා තමන්ගේ දුව එක්ක යන්න පාසැල ගාවට ආවා.... ඒ පුංචි දුව හරිම සතුටින් තාත්තගේ රෝද පුටුව තල්ලු කරන ගියා..කව්රුවත් බලන් හිටිය කියල එයාට ගානක් නෑ... මොකද එයා ඒ තරමට තමන්ගේ තාත්තට ආදරේ නිසා..මම ඒ පුංචි දුව ගැන ආඩම්බර වෙනවා....දුවට...