ඔන්න ඕක තමයි ඇත්ත. ජර්මනිය, ප්රංශය වගේ රටවල් ලංකාවට බෙහෙත් එවන රටවල් වලින් බෑන් කරලලු බං මගෙ යාල්ය් ඩොකෙක් ඉන්නවා ඌතමයි කිව්වෙ. ස්ටෙනට් ගෙන්නන එක පවා බාල කොලිටි එව්ව කොමිස් ගහලා උගෙ පුතාගෙ කම්පැනියක් හරහලු ගෙන්නන්නෙ.
රාජිතය කඩෙ යන රත්නප්රියලා වගෙ උන් මොනා හරි උනාම ඔය බාල ස්ටෙන්ට් දාන්නෙ නෑ...