🏆 වසරේ හොඳම සංචාර ත්රෙඩ් එක(Travel Thread Of the Year)
වසරේ හොඳම සංචාර ත්රෙඩ් එකට සම්මානය හිමි වන්නේ rajasaba සහෝදරයගේ "දෙහෙන කන්දෙන් සිරිපා කරුණා කලෙමු" ත්රෙඩ් එකට
මහන්සියට නින්ද ගියා...... උදේ නැගිටලා බලනකොට සම්මානෙකුත් ලිබිලා.....
එහෙනම් හැමෝටම ස්තූතියි......
ලංකාවෙන් යන්න කලින්...