ඇම්බැක්කේ දේවාලය
කොලඹ ඉදලා නුවර යනකොට පිලිමතලාවෙන් දකුණු අත පැත්තට හැරිලා ඇම්බැක්කේ දේවාලෙට යන්න පුලුවන්. ඇම්බැක්කේ දේවාලය ගම්පොල යුගයේදී තුන්වන වික්රමබාහු රජතුමා විසින් ක්රි.ව 1357-1374 අතර ඉදිවුවක්.
ඉස්කෝලෙ යන පොඩි එකෙකුට උවමනා වෙන හින්දා මම ෆොටෝ ටිකක් ගත්තා.
මේ අපේ රටේ පෞරාණිකඋරුමයන්...