අනුර : තුයියකොන්තා මට ඕනි ඒ ප්රහාරය එල්ල වෙන එක නවත්තන්න. ආරක්ෂාව කර කරන්න. හැම වාහනයක්ම චෙක් කරන්න.
තුයිය : හොදයි ජනාධිපති සහෝදරයා.
විජිත : අනුර සහෝදරයා ගම්මන්පිල ටීවී චැනල් ඔක්කොම අල්ලගෙන ආණ්ඩුවට මඩ ගහනවා.
අනුර : විජිත මට චන්දෙට වඩා ජාතික ආරක්ෂාව වැදගත්. අපි නැතිව වෙන කෙනෙක් දින්නත් රට...