ළඟකදි ඉඳන් ටීවී එකට පෙන් එක ගහලා film එකක් බලද්දී ඉබේම ෆිල්ම් එක නැවතිලා folders වලට යනවා.
එක්කෝ film එක බලද්දී එක පරම ෆිල්ම් එකෙන් exit වෙනවා පෙන් ඒක පෙන්නන්නේ නැතුව යනවා.
වෙන පෙන් එකක් ගැහුවම ත් එහෙමයි
හැබැයි සමහර වෙලාවට අවුලක් නැතුව ෆිල්ම් එක play වෙනවා දිගටම
ටීවී එක TCL LED එකක් | පෙන්...