1. Purple2022

    රිදෙන්නෙ නැති මාසෙකට වඩා තියෙන lumps

    ultra sound scan ekak karagamu ape rate patient care kiyala deyak na kohomath. egollanta one de egollo karanawa consents na. rate and ego case mn hithanne ------ Post added on 1710523038
  2. Purple2022

    රිදෙන්නෙ නැති මාසෙකට වඩා තියෙන lumps

    ehemada.. dan tikak hari therenawada balannako. ewale kenthiyen hitiya nisa hariyata type wela na :censored: treatments karagena yanawa. balamuko ------ Post added on 1710512138
  3. Purple2022

    රිදෙන්නෙ නැති මාසෙකට වඩා තියෙන lumps

    මාසෙකට වඩා තියෙන lumps අනිවාර්යයෙන් scan කරවගන්න. බක පන්ඩිත consultant ලා ඉන්නව අල්ලල බලලා , නිකන් ගෙඩියක් කියන. Size eka increase වෙනවනං, කැක්කුම ආවා නෑ කියලා නෑ පොඩි ඩොක්ට කෙනෙක්ට කියලා referral එකක් ලියවගෙන private හරි ගිහින් කරගන්න. (referral ekak kiyanne letter ekak, ehema ekak thibunama...
  4. Purple2022

    අධික රස්නය....

    Nice thinking ❤️ TFS
  5. Purple2022

    මචන් Apparel ෆීල්ඩ් එක ඇත්තටම කෙල්ලෙක්ට අවුල්ද

    ඒ ලමයා ඉගෙන ගත්ත එකත් අපරාදෙනෙ. යන්න දෙන්න. යන එක්කෙනෙක් නං ගෙදරට දාලා lock කරත් යන්න පාරක් හොයා ගනී
  6. Purple2022

    Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

    indala indala match ekak balanna gaththa.. :no:
  7. Purple2022

    බැදපු නැති අය ඉන්නව්ද

    Family ekak thiyena eka kohomada kiyala therenna hiti athe cancer ekak wage set wenna one. Emotions ekka asarana wena point ekak life eke kohedi hari hamotama enawa mn hithanne. Ethakota eha pathten athin allagena inna bond ekak thibunama maarai😶
  8. Purple2022

    හේතුවක් නැති හිස්තැනක්

    Mama gyn ward eke ididdi mekama una. Mamath pathtakata gihin hondatama anduwa dead baba aragena. Mata upset nisama follow up karapu nisa passe danaganna hambuna e ammatai thattatai healthy babek hambela thibuna. Kal yaddi danaganna hambune IUD kiyanne sahenna sidda wena deyak kiyala. Best is...
  9. Purple2022

    Have u guys ever had a crush on ur scl teachers ???

    අමිත් පුස්සැල්ල🥰
  10. Purple2022

    🔴🔴🔴 tharakaf vs asanka++ Poll 🔴🔴🔴

    එක එක්කෙනා ෆන් ගන්න ආකාර තමයි Let 'em🤗
  11. Purple2022

    කාරි නෑ සඳ ❤️

    ඔබ පායනා දින... කෙනෙකුට එලිය දෙන්නට.... කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට.... ඔබෙ ආදරේකට.... ආසයි හේතු වෙන්නට කාරි නෑ සඳ නුඹ දැක ගන්න නෑ අද......
  12. Purple2022

    Fiverr help

    App ekenma arunama outside contacts mukuth thiyaganna epa clientma complain karala review nathuwama banned una yaluwekwa

    No contents