1. sahansira

    software Eng - CV

    මේකේ Software Engineersලා ඉන්නවා නේද? උබලා job වලට Apply කරනකොට හදපු cv එකට මොනවද Add කලේ?Fresh Graduate කෙනෙක් විදියට යනකොට මොන වගේ දේවල්ද mainly add වෙන්න ඕනි cv එකට? පුළුවන් එවුන් ඉන්නවා නම් template එකක් දාපල්ලා. ගොඩක් උන්ට වැදගත් වේවි කියල හිතනවා.:):):):) තව පොඩි දෙයක්.මට SE වලින්...
  2. sahansira

    ඔන්න උතුරේ උනුයි අපේ උනුයි - 2015 Election

    ඔන්න උතුරේ උනුයි අපේ උනුයි - 2015 Election උතුරේ ඉන්න දෙමල මිනිස්සු 2010යේ වැලේ වැල් නැතුව හිටපු ITAK එකේ උන් 14ක් මේපාර Parliament එවනවා.2010යේ ITAK එක යන්තම් දිනුවේ.UPFA එක ඔක්කොටම ගැහුවා.මේපාර UPAF , UNP කැලේ.හොයන්න වත් නෑ.මේක බලපන්කො :baffled: 2010 Ilankai Tamil Arasu Kadchi 233,190 2.90%...
  3. sahansira

    ෆට්ට පොරක් - SLIITs Got Talent

    මචන්ලා.මේ ඉන්නේ මම දන්න ෆට්ටම Talent එකක් තියෙන කොල්ලෙක්.පතනෙ කොල්ලෙක්.නම "ප්‍රශාන්".මු Singing විතරක් නෙමෙයි සුපිරිම Piano and Guitarist කෙනෙක්.:) මේ උගේ වැඩකෑලි ටිකක්.උබලම අහල බලපන්. සිතේ සුසුම් 2HMVEkaEGFA සමනල රෑනක් සේ AWmBXgm8rJY JuppRuIff0g මේකේ Music...

    No contents