1. sahansira

    වාහන ගන්න ඉන්න අයට සුභ ආරන්චියක්

    වාහනේ මිල අනුව ටැක්ස් එක කීයක් වැඩිවෙනවද කියල තමන්ටම බලාගන්න පුලුවන් ක්‍රමයක් තියෙද? වාහන කාපර්ලා පොඩ්ඩක් පැහැදිලි කරන්නකො. ගොඩක් උන්ට වටීවි.
  2. sahansira

    දකුණු පළාතේ දරුණුම මිනිස්සු ඉන්න ගම මොකක්ද? Kindly Vote

    වෙඩි වැදිල වැටිල ඉන්න එකෙක්ට ආයෙම වෙඩි තියල පණපිටින් පුච්චන එවුන් සාන්තවරුද මිට්ටො?
  3. sahansira

    දකුණු පළාතේ දරුණුම මිනිස්සු ඉන්න ගම මොකක්ද? Kindly Vote

    එතකොට මේ දකුණෙද හු ත් තෝ :lol:
  4. sahansira

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    ලංකාවෙ බුද්ධ ශාසනය නැති වෙලා ගොඩාක් කල්. උබල තාම පන්සල් ගානෙ යනවා. :lol:
  5. sahansira

    Questions උබල අඩු කුලේ කෙල්ල්ක් එක්ක යාලු වෙලා තියනවද ?

    කුල කියල නෑ. ජාතියක් විදියට ලංකාවෙ එවුන් කොහොමත් හෙනම ගොන් උද්දච්ච සක්කිලි ඩස්පියො. :baffled:
  6. sahansira

    මගෙ ප්‍රශ්නෙ මේකයි. මට 30යි වයිෆ් ට 27යි..

    ගෑනිට දිග කලිසමක් අදින්න කියල උබ කොට ගවුමක් ඇදපන්. එතකොට ඕක හරියනවා. :lol:
  7. sahansira

    චීනය ඇමරිකාව කුඩු කරයි - Breaking News

    ට්‍රම්ප් චීනෙට යන්නෙ ගොනෝ. ඔන්න මොලේ තරම. 😂
  8. sahansira

    උබලට තේරුනාද මිනිස්සු හෙන වෛරයක් එක්ක මහ අහසනයකින් ඉන්නෙ කියල

    තව එකක් තියෙනවා. බුකියට දැන් 2000න් පස්සෙ එවුන් ඇවිල්ලා. තරුණ කාලෙ කොහොමත් දඩබ්බරයි. තීරණ ගන්නෙ ලග බලල. හැබැයි ප්‍රස්නෙ තියෙන්නෙ මේ සෙට් එක දන්නෙ නෑ උන් තාම මැචුව වෙලා නෑ, උන් හිතන විදිය ගොන් කියල. උන් හිතන් ඉන්නෙ උන් හෙන පොරවල් කියල. අර ඉස්සර ජෙනරේශන් වගේ නෙමෙයි, හෙනම් ඇග්‍රසිව් පිස්සු...
  9. sahansira

    සංගීත් ට සැප! කොහොමද 😱 🍼🍼

    2016? යකෝ මේකි අපේ වයසෙ සංගමිත්තෙ. 2009 AL
  10. sahansira

    ඔන්න MARCH මාසේ වියදම , කොහොම කරත් අන්තිම දවස් ටිකේ TAP එකක් හරි කැඩිලා යනවා

    මුල් සති තුනට 2.50යි. ගානට. අන්තිම සතියෙ බල්ල ලෙඩ උනා ඌට බෙහෙත් කරන්න 2.50ක් ගියා.. :baffled:
  11. sahansira

    Best SPA around Galle

    Adoh, kiyapan balanna hoda ewa gakke thiyena
  12. sahansira

    🛑 ලොකු ලොකු කාර් වල අය තෙල් තොග රැස් කර තෙල් වැඩි මිලට වික්කා 🥲ඒකයි QR ගෙන්න උනේ ත්‍රීරෝද රථ රියදුරෝ පවසයි. අපිට ලීටර් 25ක්වත් ඕන

    ත්‍රීවිල් එකක ලීටරේට කීයක් දුවනවද බන්? මාසෙකට ලීටර් 80කින් වීල් එකක් කොච්චර දුර දුවයිද බන්
  13. sahansira

    Gen Z අයට web development firm එකක ඇඩ් එකක්..

    ප්‍රොෆෙශනල්ස්ල ටික දැක්ක ගමන් තේරෙනවා මේක නම් මරිසියක් කියල. :lol:

    No contents