1. Albert Einstein

    - ඩිජිටල් කැමරාවක් මිලදී ගැනීමේදී දැනගත ය&#354

    - ඩිජිටල් කැමරාවක් මිලදී ගැනීමේදී දැනගත ය&#354 එහෙ මෙහෙ රවුන් ගගහ ඉඳිද්දි අහු උනේ..කට්ටියට වැදගත් වේ කියල හිතලා දැම්මේ.....(Sorry if repost):D:D:D:D:D:D දශකයකට පෙරදී නම් අපගේ මතකයන් ඡායාරූපයට නගනු ලැබුවේ සේයාපටල කැමරා මගිනි. නමුත් අද වන විට ඒ තැන ඩිජිටල් කැමරා මගින් ආක්‍රමණය කර අවසානයි...
  2. Albert Einstein

    Assemble Pc

    machan oya photo eka penne nae!!!
  3. Albert Einstein

    මචං මට මාර දුකයි.

    පොන්න කතා කියන්න එපා බන්..පව් අහින්සක කොල්ලා.:dull::rofl::angry:
  4. Albert Einstein

    මචං මට මාර දුකයි.

    කොල්ලා මමත් ඔහොමම තමා...අපිට දුක පමනකි..අදරය ගැන කතා කරන්න මෙහෙම බැ බන්.දැන් කාලෙ ඉන්න කෙල්ලන්ට ඕනෙ මොනවඩ කියල මට හිත ගන්න බෑ.උම්බට වගේ හොඳ හිත තියන කොල්ලන්ට වෙන්නෙ ඔහොමම තමා...
  5. Albert Einstein

    Elakiri තනිකඩයෝ

    මමත් අවා...:love::love::love::love::sorry::sorry::sorry::sorry:
  6. Albert Einstein

    ආසම කකුල්

    එදත් අදත් මගේ ආසම කකුල් දෙක:P:P
  7. Albert Einstein

    සුදු නංගී 2

    ewanna balanna
  8. Albert Einstein

    admin password කඩමු(win 7,win xp,win vi...)

    adoooooooooooooooooooooooo patta.................... maxxaaaaaaaaaaaaa rep++++
  9. Albert Einstein

    මෙන්න Film(the way back)

    තමන්ගේ අදහස් දක්වපු හැමෝටම ස්තූතියි:D:D:D
  10. Albert Einstein

    මෙන්න Film(the way back)

    ela ela... thanx broo:D
  11. Albert Einstein

    මෙන්න Film(the way back)

    මචන් මම අද මේක බැලුවෙ...එක හුස්මට බලලා දැම්ම බන්...පට්ට ‍ෆිල්ම් එක.:):):) IDMB--->7.3(THE WAY BACK) මම කතාව පොඩ්ඩක් කියන්නම්:yes::D:D මේකෙ කතා නායකයා තමා Janusz මිනිහා පෝලන්ත ජාතිකයෙක්.1939 දි හිට්ලර් පෝලන්තය ආක්‍රමණය...
  12. Albert Einstein

    ඩයනා කුමරි!!

    ඔයාලට මතකද ලන්කාවට ඩයනා කුමරි ආව දවස..පොඩ්ඩක් මතකනම් කියනකෝ:oo::oo: loku udawwak!!!
  13. Albert Einstein

    ඇත්ත රාවණ කතාව..... (දෙවන කොටස)

    විජය යක්ශයන්ව සමූල ඝාතනය කලා කියනවා..ඒත් අපි කොහොමද දන්නේ හරියටම එහෙම ඔක්කොම මැරුවද කියල.අනික යක්ශ ගොත්‍රය කිව්වට උනුත් මිනිස්සු තමා.අඩහපු ආගමේන් තම වෙනස් වෙලා තියෙන්නෙ.එකෙක් මම දැක්ක කාල නිර්න කතවක් දාලා තියනවා..ගොන් කතානෙ.රාමායනයේ කියලා තියෙන්නෙ ඔච්චර පාරන කතාවක්ද?:rolleyes::rolleyes: අනික අපි...
  14. Albert Einstein

    What Do You Think About Malambe Private Medical Uni

    eka aththa danata inna ayata russia yanna onaa.eyalata denne MD eka..5th intake eke indala thama MBBS denne..anea manda langadi unoth hondahi.\ umba wisthara tikak hoyalaa matath kiyapan..:)
  15. Albert Einstein

    මේ Film එක දන්නවද ??

    meaka nemei bang..me RETURN kaalla nathi eka oonaa;)
  16. Albert Einstein

    What Do You Think About Malambe Private Medical Uni

    මචන් මමත් ඕකට යන්න හිතාගෙන ඉන්නේ..;);).ඒත් මචන් UGC එක approve කලාට තාම Medical council එක approve කරලා නෑ.:(:(:(..medical council එකට approve කරන්න hospital එකක් තියෙන්න ඕනලු.ඒක නිසා දැන් එකක් හදාගෙන යනවා...April වල එක open කරනව. එතකොටවත් approve කලොත් මම යනවා.නැතුව වැඩක් නෑ:no::no:

    No contents