ගින්දරයි වතුරයි වලියක් ගියොත් මොකක් වෙයිද?:confused:හැමෝම කියයි දිනන්නේ ගින්දර කියල.අයි ඉතින් ගින්දර නිකන් ගින්දරණේ:cool:.හැබැයි e උනාට ඇත්තටම දිනන්නේ වතුර:shocked:.අර විද්යාවේ වගේ අපි පොඩි පරීක්ෂණයක් කරලා බලමු ඇත්තටම කවුද දිනන්නේ කියල.මේ පරීක්ෂණයට ඕනේ වෙනවා,ගිනි ගොඩවල් දෙකකුයි,එම ප්රමානයේම...