1. sameera50354

    CCTV CAMERA SYSTEM ගැන ඕන දෙයක්

    හයි කරල තියන camera වල qualityඑක chekකර ගන්න විදිහක් කියන්නම් රෑක බලන්න camerawa කලු සුදු නේද පේන්නේ හොදට එලිය තියන torch එකක් අරගෙන camerawata එලිය නොවටෙන්න අල්ලන්න ටෝච් එකේ එලිය වැටෙන හරිය විතරක් colour වෙනව නම් ටිකක් හරි හොදයි
  2. sameera50354

    CCTV CAMERA SYSTEM ගැන ඕන දෙයක්

    අව්ල තියෙන්නෙ ගානෙ නෙමේ සහෝ quality eke
  3. sameera50354

    CCTV CAMERA SYSTEM ගැන ඕන දෙයක්

    හපොයි සහෝ උබ අහුවෙලා තියෙන්නේ කවදාවත් ඔය ගානට camera 8ක් තියා 4ක් වත් 700tvl වලින් ගන්න ලැබෙන්නෙ නැහැ 700tvl camera එකක් 7000/=න් උඩ බන් ඔය 800/1000 කියන කැමරා sony CCD තියන 420TVL CAMERA තරම්වත් නැහැ
  4. sameera50354

    CCTV CAMERA SYSTEM ගැන ඕන දෙයක්

    ඔය 800/1000 TVL camera වල ගාන කීයද
  5. sameera50354

    CCTV CAMERA SYSTEM ගැන ඕන දෙයක්

    1.cat 5 use කරන්නෙ ලේසියට හා මිල අඩු නිසා TT කොහොමත් set වෙන්නෙ නැහැ RJ 59 CABLE තමයි හරියටම use කරන්න ඕන ඒත් cable 100m රු 6500 විතර වෙනවා ඒක නිසා පිටකොටුවෙ තියන 3c2v cable තමයි ගොඩක් අය use කරන්නෙ 2.මගෙ දැනීමෙ හැටියට දැනට හොදම camera & DVR AVTECH තමයි
  6. sameera50354

    CCTV CAMERA SYSTEM ගැන ඕන දෙයක්

    dyndns eka thamai bro wisaduma eka gewala ganna ona eath dan godak dvr wala me pahasukama nomile denawa gannakota eka balalama ganna
  7. sameera50354

    CCTV CAMERA SYSTEM ගැන ඕන දෙයක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1514498&highlight=cctv
  8. sameera50354

    CCTV CAMERA SYSTEM ගැන ඕන දෙයක්

    bro metana thiyanawa mula idanma http://www.elakiri.com/forum/showthread.php?t=1514498&highlight=cctv
  9. sameera50354

    CCTV CAMERA SYSTEM ගැන ඕන දෙයක්

    machan camera select kara gannakota hithanna ona karunu mewa thamai 1.camerawa hi karana usa 2. kochchara dura balanna onida kiyana eka gedatrakata wage nam 3.6mm hari 4mm tama ganna ona camerawe quality eka anuwa tamai gana thiranaya wenne puluwan tharam sony chip thiyana camera ganna balanna...
  10. sameera50354

    CCTV CAMERA SYSTEM ගැන ඕන දෙයක්

    henry ge uttare godak durata hari static ip ganna ona na bro dyndns eka tamai ekata wisaduma dongle walin karana eka 100% success na cctv networking gana full post ekak dhannam etakan enna bro
  11. sameera50354

    CCTV CAMERA SYSTEM ගැන ඕන දෙයක්

    bro 1000/800 kiya kiya thiyana camera sony chip neme thiyenne ewa cmos ekai oya prasna 1000 camera ekata power drop da danne nahe reta witarada irak yanne nattam dawaltath yanawada cmos camera wala rata filter ekak on wenawa eke awlak wenna ati
  12. sameera50354

    ශුද්ධ වූ අල්ලාගේ භූමියෙන් ඉවත් වෙයවු

    ඒක නම් ඇත්ත තමයි ඔය පූට්ටුව ගැලවෙනකොට අපේ ගන්න දෙයක් ඉතුරු වෙන එකක් නැහැ:frown:
  13. sameera50354

    CCTV CAMERA SYSTEM ගැන ඕන දෙයක්

    CCTV CAMERA SYSTEM ගැන ඕන දෙයක් ඔන්න මමත් නූලක් පටන් ගත්තා මෙච්චර කල් උබලා දන්න දේ අහගත්තානෙ මම දන්න දේත් කියලා දෙන්නයි හිතුවෙ cctv camera system ගැන දැනගන්න ඔන දේවල් අහපල්ලා දන්න දේ කියලා දෙන්නම් නොදන්න දේ හොයලා හරි දෙන්නම්
  14. sameera50354

    cctv camera online viwer software

    kmeye vmeye wage ewwa try karala balapan password eka nodammath ip eka hoyaganna oni ban nattam ba
  15. sameera50354

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    3g coverage තියන තැන්වලදී පවා සිග්නල් නැතිව යනවා ආයිත් එන්න ගොඩක් වෙලා යනවා සමහර වෙලාවට call නිකම්ම cut වෙලා යනවා international os එක දැම්මොත් හරියයිද ඒක කරන ව්දිහ කියල දෙන්න පුලුවන්ද
  16. sameera50354

    ◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

    Good morning
  17. sameera50354

    ◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

    Good morning my friends
  18. sameera50354

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    udaw karanna kawruth naddoooooooooo
  19. sameera50354

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    yaluwanee mage phone eka samsung galaxy s3 (shv e-210k) ekak eke 3g signal awlak tiye yanawa enawa ekata mokadda karanna thiyenne international kaloth hariyaida
  20. sameera50354

    koriyan galaxy3 shve-210k

    Yaluwaneee mage s3 eke 3g signal yanawa hitapu gaman eka hada ganna udawwak karannakoo

    No contents