1. Kitkitkit

    සෝමතිලක ජයමහ (නුග සෙවනක්) ගී ඇල්බමය [FLAC]

    Thanks a lot bro.....I got it.... Could you please send the password as it says incorrect.... Works well bro.... No worries thanks again ------ Post added on 1662398020
  2. Kitkitkit

    ඩිප්‍රෙශන් වලට බෙහෙත් ඇරන් කෙල උනා

    Best option.... But better have a proper guidance.... Krishan tho 89da?
  3. Kitkitkit

    ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩො ප්ලීස් හෙල්ප්

    Parking එකට https://www.daraz.lk/products/2a-buck-converter-module-step-down-converter-module-adjustable-voltage-15w-lm2596-i142014821-s1061820510.html?spm=a2a0e.searchlist.list.4.51fc3e1aePCpfh&search=1 මේකෙන් දෙන්න. බ්‍රෙඅක් ඩිරෙක්ට් දෙන්න. ඕන ගානට ඩිම් කරගන්න පුලුවන් ඕකෙන්
  4. Kitkitkit

    මේවා දැක්කම කසාද බදින්නත් බයයි

    තාවකාලිකයි bro..... තනියෙන් හිටපු එකා තමයි දැන් දෙන්නෙක් වෙලා කෙලගන්නේ
  5. Kitkitkit

    මේවා දැක්කම කසාද බදින්නත් බයයි

    බය නැතුව ඉන්න පුළුවන් කම තියෙද්දී බය වෙලා ජීවත් වෙලා මොකටද....
  6. Kitkitkit

    මේවා දැක්කම කසාද බදින්නත් බයයි

    ඒත් බොරුවෙන්නේ
  7. Kitkitkit

    චිත්තක්ශන හා ආලොකේ වේගය

    හොඳම වැඩේ ඔබතුමා ගුරුවරයෙක් හොයාගන්න එක....
  8. Kitkitkit

    චිත්තක්ශන හා ආලොකේ වේගය

    මම කරන වැඩේ අතුරු ප්‍රතිපලයක් තමයි සමාදිය උනේ... ඒක ඔය පොත් වල තියන එකක් නම් නෙමෙයි..... ගොඩක් වැඩ වලින් අයින් වෙලා දිගටම උත්සාහ කරන්න. සමහර අය මුල් කාලයේ පැය 6ක් වගේ එක දිගට ට්‍රයි කරලා තියන්වා...
  9. Kitkitkit

    චිත්තක්ශන හා ආලොකේ වේගය

    නෑ බං චිත්ක්ෂන දකින්න නෙමෙයි.... හිත් වල කාලය වෙනස් බව දකින්න..... වැරදි දෙයක් කිව්වනම් සමාවෙන්න.... මම අභි ධර්මය හදාරලා නෑ ලොකුවට.... ඒකේ උදව් ගත්තා විතරයි මගේ වැඩේට
  10. Kitkitkit

    චිත්තක්ශන හා ආලොකේ වේගය

    උඹට ඕක අත්විඳින්න පුළුවන් හොඳම විදිහ තමයි පොඩි හරි සමාධියක් හදාගන්න එක. වාහන හොඳට පදින්න පුළුවන් හැමෝටම ලයින්ස් නෑනේ බ්‍රෝ.... ඉතින් sources නම් ඉල්ලන්න එපා.... කරලා බලපන්
  11. Kitkitkit

    චිත්තක්ශන හා ආලොකේ වේගය

    මෙහෙමයි බ්‍රෝ කතාව. උඹ තල 31ක් ගැන අහලා තියනවද? එවායේ ආයුශ ගැන පොඩ්ඩක් බලපං. අලෝකයේ වෙගය කියල ආපු සම්මුතියට ඒ චිත්තක්ශන අහු වෙන්නේ නෑනේ. අනික හිත සන්සුන් වෙලාවට චිත්තක්ශනයක කාලයයි මරනාසන්න වගේ බය වෙච්ච වෙලාවක චිත්තක්ශනයක කාලයයි සම්පූර්න වෙනස්. උම්බට සමත සමාදියක් හරි තියනවානම් ඕක තේරුම් ගන්න...
  12. Kitkitkit

    Painless death

    There s a lot but none is guaranteed
  13. Kitkitkit

    වන වදුලේ වසන්තය

    තැන්ක්ස් බ්‍රෝ
  14. Kitkitkit

    Buduhamduruwo mehema kivvada?

    මොකක්ද ඕකේ කියන්නේ කියපන්..... ඕක බලන්න නම් බෑ...
  15. Kitkitkit

    හිර ගෙදර ජීවිතේ...2...පැතුම් කර්නර්

    සුපිරි මචං.... උඹට මුව පුද්ගලිකව හමුවෙනවා නම් experience share කරාට තෑන්ක් කරා කියපන්..... අපි නොදන්න දේ දැනගැනීම මෝහයෙන් මිදෙන්න එකම මාර්ගයයි
  16. Kitkitkit

    පොඩි දන්සලක් දුන්නා

    Hithena deyak comment ekak dapanko
  17. Kitkitkit

    පොඩි දන්සලක් දුන්නා

    Comment එකක් දාපන් අනිවාර්යෙන්....
  18. Kitkitkit

    Anyone in Sri Lanka who convert vans/buses to RV(Recreational vehicle)s?

    Kombi life YouTube channel eka balanna..... Parana videos tiyanawa in kombi ekak Mula indian hadapu ... Lankawata nam unta wada Patta lesi wei
  19. Kitkitkit

    Thoughts after darkness

    Umba danna labba hariyata igena ganin hariyata danna labbekgen

    No contents