එදා සන්වර්දනෙ පොඩි පොඩි ගැටලු තිබුන.....අවස්ය තැනටද අවශ්ය දේවල් ලැබුනෙ..(හම්බන්තොට ගුවන් පාලම්,මත්තල වගෙ දේවල්- සොබනේට කරන්න අපි ඩියුනු රටක් වත් ඉහල ආර්තිකයක් ටියන රටක්වත් නෙවේනෙ- නයට සල්ලි අරන් ගොන් ආතල් ගන්නා..යොදවන මුදලින් සදාරනව විනිවිදව වැඩේ කෙරුනද...මම නම් හිතනව මේ ආන්ඩුවට තව ටිකක් කල්...