මචන් හැම දේටම දේශපාලනේ ගාවගන්ඩ එපා අන්තර් ජාලය කියන්නෙ අද අත්යාවශය දෙයක්. එක බාවිත කරන විදිහ තියෙන්නෙ තමන්ගෙ අතේ. එම මෙවලම බාවිතා කරල උබල වගේ එඋන් කොලු කාරයො වෙනකොට තවත් පිරිසක් අ තුලින් දැනුම සහ මුදල් උපයනව. හරියට දැලි පිහියක් වදුරෙකුට හම්බ උනමයි බාබර් කෙනෙකුට හම්ම්බ උනාමයි තියන වෙනස වගෙ...