ඇත්තටම කිව්වොත් ඔන්න ඕක තමයි මචං වෙලා තියෙන්නේ, මෙතැන ගෑණි නෙමෙයි වැරදි එයා BMW එකක ආපු එක තමයි බං වැරැද්ද, ඉරිසියාව නිසා තමයි ඔහොම වෙලා තියෙන්නේ බං,
hama huttatama deshapalane gawa ganna epa yako
me ganita ledak tiyenawa nam behet ganna one
gaiyek nemei mokek unat rate kaaki nila aduma adala inna policiyata podak hari garu karana one
etana ea polis niladariya iwasuwata wena kenek nam iwasanne na munata ganiyek arama 2 50 tamuse tamuse kiyala baninakota
waraddata hoda daduwam labila tiyene
lamai dennek inna gahaniyek oita wada nambukara wenna one

පක තමයි... පොන්න ටෝක්ස්...
මට දුක අර පොලිස්කාරය කණට දමල ඇරියෙ නැති එකට
හරි වැරැද්ද දාපිය බල්ලට අම්මවත් අපිට ඔය විදියට කතා කරයිද
මට කලානම් *කෝනව බැල්ලි හරි වැරැද්ද වැඩක්නෑ....
අපි සරම අදින්නෙයි උන් ගවුම අදින්නෙ අන්න ඒ නිසා....
අපි පිරිමි යකෝ........... රෙද්ද
මේක කාන්තා විමුක්තිය නොවෙයි
අදටත් මගේ ගෑනිට මම සැලෙන්ඩර්.... ඒ ආදරේට
හැබැයි ඒක් වරද්දගෙන හුක් පක් ගෑවොත් එයාගෙ බෙල්ල අනිත්පැත්තට හරවනවා
මේකිගෙ මිනිහ ඒක නොකරපු එකේ ප්‍රථිපලේ බලපිය සමාජෙ ඉස්සරහ රෙදි ගලව ගත්ත හැටි![]()
නෑ බන්, මාත් පෞද්ගලිකව ට්‍රැෆික් පොලිසියෙ එවුන්ට මහා මාර්ග සීමාව තුල වෛර කරනවා බයික් කාරයෙක් විදියට.. ඒත් මේ සිද්දියේදි සමස්ත පොලීසිය අරුන් දෙන්නගෙන් නියෝජනය නොවුනත් පොලීසියේ ගෞරවයත් සැබෑ පිරිමියෙකුගේ, සැබෑ මනුශ්‍යත්වයේ ගෞරවය ආරක්ශා කිරීම කවුරුහරි හෙලා දැකලා කතා කිරිමට මන් විරුද්ධ.. නැතුව ඒ ගෑනී කාර් ගත්තේ මගේ සල්ලි වලින්වත්, බැන්නෙ මටවත්, අරුන් ගහන දඩෙන් කෑල්ලක් මගෙ ගිනුමකටවත් එනවට නෙවේ..![]()



Trueසෙනුරි කේස් එක මොකක්ද බන් ?![]()
ජොනී බට්ට;18680331 said:nam gam nam mathaka na hariyata. ara podi kellekge wala godak leak une![]()


