1. chamarams

    firefox 4 slow?

    :D:yes::yes:
  2. chamarams

    firefox 4 slow?

    මෙක තමා මගෙත් අවුලක් ...
  3. chamarams

    firefox 4 slow?

    මචන්ලා කෙල්ලනේ ඔයාලා firefox 4 use කෙරනවද? අලුත් version එක පරන් එකට වඩා Slow නේද? අලුත් version එක එස්සෙල්ලම ලොඩ් වෙනකොට slow නේද නත්නම් මේක මට විතරද ඔයාලට කොහොමද?:confused::confused::confused:
  4. chamarams

    ලැපෙ ගාන අඩුකරගන්න හැටි

    මමත් එකගයි එකට මාත් මෙ ගාන අඩු එකක් හොයනව වඩ ගොඩක් කෙරගන්ඩ ඔනෙ..:confused:
  5. chamarams

    මොනාද ඉගෙන ගන්න හොඳ..

    SLIIT මීටරයක් නම් SLIIT කෙරල free scholarship ගන්ඩෙ පුලුවන් එත් ගොඩක් අමරු වඩක් GPA එක 3.5 වඩා ඔනෙ ස්චොල් ගහන්ඩ IT වලට කමත්තක් නත්නම් sliit කොරන්ඩ එපා ---මචන් පොඩ්ඩක් බලපන් දෙහිවල HND එක එකත් හොදා:rolleyes::rolleyes: ..good luck..
  6. chamarams

    තාවකාලික සමුගැනීමක්..

    :yes::yes::yes: ගනන් ගන්ඩ එපා මුගෙ මොඩ ආතල් එකක් ද කොහෙද? අපිනම් ඔවට රවටන්නෙනෙ නහ පුතො ...
  7. chamarams

    ලැප්ටොප් බැටරිය රැක ගන්නා අයුරු...

    විසර්ජනය කියන්නෙ බැටරිය බහිනව.. are you politician ? ( just for joke :-) :P
  8. chamarams

    ලැප්ටොප් බැටරිය රැක ගන්නා අයුරු...

    :confused::confused::confused: මචන් පොඩි අව්ලක් තියනව තමා ඔය case එක පොඩ්ඩක් හොයල බලන්ඩ ඔනෙ... ෆෝන් වල කියන්නෙ 100% බැටරිය බස්සල නැවත ආරෝපණය කරනව නේද? :shocked:
  9. chamarams

    ලැප්ටොප් බැටරිය රැක ගන්නා අයුරු...

    මචන් පොඩි අව්ලක් තියනව බැටරිය case එක... අපි අහල තියන විඩියට බැටරිය බැටරිය සම්පූර්ණයෙන්ම විසර්ජනය වෙලා charge කලාම ආයු කාලය වඩිනේද? අපි ගොඩක් අය කෙරන්නෙ ඒ විඩියට :confused::confused::confused:
  10. chamarams

    Filesonic Accounts ( 100% Free )

    machan jdownloader ekan download kerama kohomath resume facilities denawa ne filesonic ekata habai hotfile welata na. http://jdownloader.org/
  11. chamarams

    Waht do you think about ACER laptops....

    accer අව්ලක් න accer ලප්ටොප් හොදා මගෙ යාලුවො ගොඩක් ගාව accer lap තියනව ගානනම් අව්ලක් නා එත් ඔයා university ස්ටුඩෙන්ට් කෙනක් නම් aceer ඔෆ්ෆෙර් තියනව සමහර කාලවලට :rofl:
  12. chamarams

    FILEsonic/ Hotfile Premium Accounts

    මට ඔනෙ Hotfile Premium Accounts එකක්
  13. chamarams

    SLIIT එකේ අපි

    SLIIT = දුක; SLIIT = කට්ට + repeat exam;:(
  14. chamarams

    HP Compaq Laptops

    මමත් Lenavo එකක් ගන්ඩෙ යන්නෙ එක හොද නද්ද uba kohamade ekama kiyanne do you use or you say it bad just because of people say it bad? what are the reason ? please say some thing before i buy it:eek:
  15. chamarams

    SLIIT එකේ අපි

    :yes:මොනවද වෙන්ඩෙ ඔනෙ අපිත් ඔහෙ තමයි:yes:
  16. chamarams

    laptop help

    බලපන් මෙතන http://www.lankalaptophouse.com/
  17. chamarams

    Yatata andala na yako..![part 4]

    එලකිරි මචන් නියමයී
  18. chamarams

    ???....බඩු බනිස්‌....!!!

    ඩින්ගි බනිස්
  19. chamarams

    today

    Happy birth day..........
  20. chamarams

    me koheda me

    may be US

    No contents