මම දාපු ත්රෙඩ් එකක්ම කොපි කරලා මෙතන දැම්ම ඔන්න :P ;)
යටින් දාල තියෙන ගණන් හිලව් නම් දැන් ටිකක් වැඩිවෙලා ඇති... බදු ඒම වැඩි උනානෙ :confused:
http://www.elakiri.com/forum/showthread.php?p=11522964#post11522964
අද මම කස්ටියට කියන්න හදන්නෙ KIA Optima එක ගැන :shocked:
ඉස්සල්ල බලලම ඉමුකො මොකද්ද මේ...