මචන් කෙල්ලක් නෑ කියල ඕනෙවට වඩා desperate වෙන්න එපා. මොකද උඹ හොයන්නේ ආතල් ගන්න නෙවෙයි කසාද බඳින්න. මොකද මොකක් හරි අටමගලයක් කරල පාරේ තොටේ හමු උනු කෙල්ලෙක්ව මාට්ටු කරන් ජීවිතේම මරාලයකට කර ගහයි. උඹට සික් එක වැදුනාම කෙල්ලගේ වැරදි පෙන්නේ නැනේ. ඉස්සෙල්ලම උඹට මෙච්චර කල් කෙල්ලෙක් හිටියේ නෑ කියන එක අමතක...