පළමු පෙම නිමා උව වගයි HELP NEEDED

Achala hanwella

Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    අත ඇරල දාපන්...හැබැයි පොඩ්ඩක් කතා කරලා එයා ඇනගත්ත තැනත් කියලම දීපන් මනුස්ස කමට (බනින්න යන්න එපා)
     

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    පට්ට වැලක් බලලා, දෑතේ ක්‍රියකාකාරකම් කලාම පොඩ්ඩක් හිත එකලස්වෙයි
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අඩෝව්..........කවුද බං උඹ.? :shocked: :shocked:
    යකෝ මගේ කතාවම උඹ ලියලානේ..එකම වෙනස උඹේ අවුරුදු 4ක් මගේ 6ක් :sorry:

    වැඩක් නෑ බන් කථා කරලා
    "ගැණු ජාතිය ජරා ජාතිය පොලේ ගහලා මරා දාපිය" කියලා අපිට කැම්පස් එකේ රැග් එකට කියලා දුන්න එක සහතික ඇත්ත බං :eek:

    කොහොම වෙතත් වෙන එකක් ඉක්මන්ටම ගොඩ යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව මචං ;)

    උබේ වගේම දෙයක් මටත් උනා..උබට වෙච්ච දේ ගැන දුකයි බං.ගිය එකාට යන්න දීපන් මචං..උබ උබේ පාඩුවේ ජිවත් වෙයං. උබ ඇත්තටම ආදරේ කලානේ.උබට වරදින් නෑ..නියම මහත්තයෙක් වගේ අයින් වෙලා ඉදපන්. බල්ලෝ බළලු වගේ මරාගන්න රණ්ඩු වෙන්න යන්නෙපා:sorry::sorry:

    මගෙ කතාවමයි බන්,මාත් අවු 4 ලව් කරපු කෙල්ල කැම්පස් අවුට් වෙන්න කිට්ටුව අවු 30 එකෙක් එක්ක ගියා බන්. ගැනුන්ව විශ්වස කරන්න එපා

    :shocked:
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මචන් මෙහෙම සීන් එකකුත් තියෙනව.

    1. කෙල්ලෝ බහුතරයක් බොළඳයි, හැඟීම් බරයි, බුද්ධිය වැහිලා තියෙන්නේ. කොටින්ම කිව්වොත් මීටරේ අවුල්.

    2. ඔය වගේ කෙල්ලන්ව හොද $න්නයෙකුට අහු උනොත් අනිවා නමන්න පුළුවන්. ( මම $න්නයා කිව්වේ උන් හිතන් ඉන්නේ ඒක උන්ගේ පිරිමි කම කියලා. පුළුවන් තරම් කෙල්ලන්ව ඇදලා අනාත කරලා දාන, කොටු පනින ඩයල්. )

    නමන්න නම් උන්ට ඕනේ කෙල්ලත් එක්ක කතා කරන්න විතරයි. ඒකට වැඩ කරනවා කියන්නේ ඕනේ තරම කාලය තියෙනවා යම්තාක් දුරට විශ්වසයකුත් තියෙනවා. බොහෝවිට කෙල්ල මේක බැඳලා කියල දන්නව. එතකොට එන්නේ මොකාටද කියල තේරෙන්නෙත් නැනේ. කොහොම හරි පියවරෙන් පියවර නමලා ගේම දෙන්න ඇති.
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මචන් මෙහෙම සීන් එකකුත් තියෙනව.

    1. කෙල්ලෝ බහුතරයක් බොළඳයි, හැඟීම් බරයි, බුද්ධිය වැහිලා තියෙන්නේ. කොටින්ම කිව්වොත් මීටරේ අවුල්.

    2. ඔය වගේ කෙල්ලන්ව හොද $න්නයෙකුට අහු උනොත් අනිවා නමන්න පුළුවන්. ( මම $න්නයා කිව්වේ උන් හිතන් ඉන්නේ ඒක උන්ගේ පිරිමි කම කියලා. පුළුවන් තරම් කෙල්ලන්ව ඇදලා අනාත කරලා දාන, කොටු පනින ඩයල්. )

    නමන්න නම් උන්ට ඕනේ කෙල්ලත් එක්ක කතා කරන්න විතරයි. ඒකට වැඩ කරනවා කියන්නේ ඕනේ තරම කාලය තියෙනවා යම්තාක් දුරට විශ්වසයකුත් තියෙනවා. බොහෝවිට කෙල්ල මේක බැඳලා කියල දන්නව. එතකොට එන්නේ මොකාටද කියල තේරෙන්නෙත් නැනේ. කොහොම හරි පියවරෙන් පියවර නමලා ගේම දෙන්න ඇති.
    true machan

    old thread
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මං කියන්නෙ ඇයි මට මෙහෙම කරේ , උනේ කියල අහපං..
    මොනවද ඒකිට උබව එපා වෙන්න හේතූ ??
    මොනවද අවුල් ගිය තැන්?
    කොතනක හරි උබ ඒකිට වැරද්දක් කලාද ? etc

    ඔව්ව දැනගන්නම ඕනි නේද ? මොකද එතකොටනේ උබට දැනගන්න හැකි උබට උනු දේ..අනිත් එක ඊලග කෑල්ල රන් කරද්දි දන්නවනේ පලපුරුද්ද තියනවනේ එතකොට... ;)

    අනිවා කෙල්ලගේ ගෙදෙට්ටත් කියහන්..වෙලා තියන දේ..අලුත් කොල්ල ගැනත් හරියට හොයල බලල කියහන්..නැත්තන් උබ කීවේ නෑ කියලා උබට පොත පෙරලෙයි. මොකද ඔය ලව් එක සේරම දන්නවනේ.. ඒකයි.

    ඉතින් ඔව්ව දැනගෙන වෙච්ච වැරදි හදාගෙන ඉස්සර වගේ ඉන්න හැකි නං ඉදින් නැත්තං ආතල් එකේ ඕව්ව ඇතෑරලා අලුත් දෙයක් පටන් ගමු බං.. ඔයින් ගියා මදැයි කියලා හිතං..

    කෙල්ලට කරදරයක් කරන්න එපා.. උබ මුකුත් කරගන්නත් එපා.. ඔව්වට වද වෙලා හිතල මොකටද.. අවුල් ගහන්න එපා.. අමතක කරන්න නං හොදම දේ career life එක ට ෆුල් බිසි වෙන්න.. ගෙදර අයට ලං වෙන්න.. ජොබ් එකෙන් උඩට යන්න හැකි වෙන්න ඉගෙන ගන්න මොනා හරි තව..

    කට්ට කාලා දා ගත්ත කෙල්ල යාලු..
    ආයෙ මාව හම්බු වෙන්න එන්නේ නෑ ලු..
    ඉතින් අපිට පාන් ද කියල ඉමු මචන්.. (y)

    මේවා අනිව අහන්න.. අහල නැත්තන්.. !

    https://www.youtube.com/watch?v=y1F__h4A_Qc
    https://www.youtube.com/watch?v=CMpQ4Nj-QPM
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කවුරුත් මුට වෙච්ච දෙයක් දන් නෑ ? අනේ මංදා.. හැමදේම හොදින් උනා නං එචරයි !
     

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    yako bandinna kalin oka nathara una ekata sathutu weyan. ekita game denna yanna epa epa. dan umbe job eka hondata karala goda yanna balapan. passe honda kellek set karan bandapan. poddak hithapan oki bandata passe wate giyanam umbata kohoma malak eida???
    Sathutu weyan... :yes:
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    නියම මහත්මයෙක් විදියට කලයුතුදෙ කරපන්
    :yes::yes::yes::yes:

    සියල්ල හොඳ විදියට විසඳෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...