1. Hood

    තරු අතර දිදුලන තරුවක්, ඔහු නමින්....

    තෑන්ක්ස්..:yes: අඩුම ගානෙ පෝස්ට් කරන්නෙ නැතුව manual Save කරගන්නවත් තිබුන නම් මරු.. :( මම notepad එකක save කරකර දාන්නෙ. එතකොට එපා වෙනව. හැම වෙලේම editor එක මාරු කරකර ඉන්න ඕනෙ. අපිත් එහෙමයි.. තැන්ක්ස්... :yes:
  2. Hood

    කව්රැත් නොඅසන එහෙත් ඇසිය යුතු කාලීන බණ...

    බණක් දැන්මාම කොහොමද බන් ජාතිවාදෙ ඇවිස්සෙන්නෙ? TFS +
  3. Hood

    තරු අතර දිදුලන තරුවක්, ඔහු නමින්....

    Thank You! අන්තිම වීඩියෝ දෙක බැලුවද?
  4. Hood

    තරු පංතියේ හෝටලේක, මගුලකට ආරාධනාවක් ලැබු&#3505

    Thank You! Weddings වල සුප් දෙනව අඩුයි නෙ. Normally Buffet වල නම් දෙනව. මොනා උනත් තෑන්ක්ස් තෑන්ක්ස් ;) පුලුවන් වෙලාවට රෙපක් එහෙම දෙන්නම්කෝ..
  5. Hood

    තරු අතර දිදුලන තරුවක්, ඔහු නමින්....

    දාල තියෙන Videos දෙක බැලුවද? පට්ටනෙ. මාත් ගහනව කවදහරි ඔහොම video එකක්.. Thank You! :yes::cool: :yes::cool: බොහොම ස්තූතියි... ඒ වුනාට කලින් එක වගේ මේක නැගල යන්නෙ නෑ වගේ.. කාලීන අව්ශ්‍යතාවයට තමා දාන්න ඕනෙ. :Dමම accept කලා. ;) තෑන්ක්ස්.. :love: ඔන්න පුලුවන් විදියට හැමෝටම රෙප් එව්වා..
  6. Hood

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    මේ එලැබෙන්නෙ සූර්ය වර්ෂ 01.01.01 ගැලටික් ලෝකයට සාදරයෙන් පිලිගනිමු. :lol::lol:
  7. Hood

    Toyota Etios in CNS

    Patta Thx +
  8. Hood

    තරු අතර දිදුලන තරුවක්, ඔහු නමින්....

    Ghar Yaad aata hai mujhe (Satyamev Jayate) Show: Satyamev Jayate Lyrics: Svati Chakravarty, Suresh Bhatia Music: Sona Mahapatra, Ram Sampath wo garmiyon ki raat wo jaade ki baat wo paani ka matka rasoi ke swaad sab satata hai mujhe ghar yaad aata hai mujhe That night of summers, That talk...
  9. Hood

    තරු අතර දිදුලන තරුවක්, ඔහු නමින්....

    Dheere Dheere Haule Haule (Satyamev Jayate) is the song featured in the second episode of Satyamev Jayate, against Child Sex Abuse. Composer and Singer: Ram Sampath Lyricist: Svati Chakravarty bikhre toote tukde, saare jud rahe hain dheere dheere haule haule.. betuke se sur wo saare mil...
  10. Hood

    තරු අතර දිදුලන තරුවක්, ඔහු නමින්....

    තරු අතර දිදුලන තරුවක්, ඔහු නමින්.... හොටෙල් පෝස්ට් එකක් දාන්නත් තියෙනව. ඒක ටයිප් කරපු දෙපාරම පෝස්ට් එක නැති උනා. :( එක පාරක් කරන්ට් ගියා, %#$%^$^ ups එක ඔන් වුනේ නෑ. :growl: අනිත් පාර popup එකක් close කරන්න ගිහින් ඔක්කොම close උනා. :frown:ඒ නිසා ඒ වැඩේ අතඇරල වෙන පෝස්ට් එකක් දැන්ම. පස්සෙ ඒකත්...
  11. Hood

    how to go block sites by dialog broadband?

    hotspot shield eka da ganna.. okkoma wada.. :lol:
  12. Hood

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    අයියා 10000ට ලගයි.. නේ.. :cool:
  13. Hood

    2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    අඩෙ අප්පා මටත් දවසක කරන්න ඕනෙ.
  14. Hood

    ..සොබා දහමේ අසිරිය පස්වෙනි දිග හැරුම..

    බැලුවෙ නෑ. බයිට් කැපෙනව. එන මාසෙ බලන්නම්.. ++
  15. Hood

    තරු පංතියේ හෝටලේක, මගුලකට ආරාධනාවක් ලැබු&#3505

    :cool::D හැමෝගෙම කමෙන්ටු වලට ස්තූතියි. එල කියන්නම්.. ඒත් මම නම් ගන්නෙ පොඩි තැනක ගාඩ්න් එකත් සෙට් කරගෙන.. :Pලෝකෙට පේන්න ණය වෙලා මගුල් කාල වැඩක් නෑ. ;)සල්ලි උතුරන්න තියෙනව නම් ඉතිං මේවගේ මගුල් කෑවට අවුලක් නෑ. :yes: ;):cool: එල අර ජොබ් වැඩේට මොකද උනේ? ඔයාව දකිද්දි තමා මට මතක් උනෙත්...
  16. Hood

    සසර කෙටි කරගන්න....

    බුදු සරණයි...!
  17. Hood

    රස සංවේදී හදවතක් ඇත්තවුන් සඳහා පමණයි...

    එල අවුලක්ම නෑ. ආයිත් youtube videos දානකොට අර v=xxxx කියල තියන කෑල්ලෙ කොහෙ හරි double click කරන්න. එතකොට ඕන ටික තමා highlight වෙන්නෙ. ඒක copy කරානම් හරි. :yes:

    No contents