දුක් සීන් එකක් මචන්, ජීව්තෙ ඔහොම තමයි, හැමදෙයම වෙන්නේ හොදටයි කියල හිත හදාගනින් මචන්, තාත්තා කතාකරපුවත් විසදගන්න ඕනෙ දේවල්නෙ බන්, ඒවා අනික් පැත්තෙ අයත් තෙරුම් ගන්න ඕනෙ මන් හිතනේනම්. කෝම උනත් සමහරවිට පහුවෙලා ආපහු ගෙවල් වලින් කැමතිවෙයි, නැතිනම් පහුවෙලා උබට උබ හිතනවාටත් වඩා හොද කෙනෙක්ව හම්බවෙයි මචන්