1. salitha22

    කෙල්ලට අම්මා කැමති නැත්තම්

    ඕක රූපේ පිලිබද නෙමෙයි වෙන ප්‍රශ්නයක් ඇත්තේ.ඒක හොයාගනින්
  2. salitha22

    Questions කොමිනේකේශන් කරන අය පොඩ්ඩ්ක් එන්නකෝ.😘

    ලගදි ශොප්.එකකට ගියා ස්කෑන් වැඩකට. අම්මට සිරිවෙන්න ටයිප්සෙටින් එන්නෙ.ඊට අමතරව බිස්නස් කාඩ් සෙටිෆිකේට් එහෙමත් බරට යනවා
  3. salitha22

    මේ බාන්ඩේ යූස් කරපු කට්ටිය ඉන්නවද?

    owa use karanva ape company eke day light ekata match wenne green eka\\ night nam red hodata penawa
  4. salitha22

    ආයේ පොලිසියට කියල තෙල් ගහගන්න කාලේ ආවා එහෙනම්.

    පට්ට තෙල් පෝලිම .කලින් පොලිසියෙ එකෙක්ට 1500ක් දුන්නම ෆුල් ටෑන්ක් කරලා දෙනත් දෙනවා ආපහු ඒ කාලේ ඇවිල්ලා
  5. salitha22

    Corolla AE100

    රිම් සෙට් එකටයි ටයර් සෙට් එකටයි අනිවා දෙක පනිනවා.ෆුල් පේන්ට් කරන්න ලක්ශ 6ක් පනී දැන්නම්.
  6. salitha22

    Monitor light bar පාවිච්චි කරන අය

    Rgb නැති කී බෝඩ් වලින් වැඩ කරන්න හදිසි නෝට් ලියන්න බන් ඕවා තියෙන්නෙ
  7. salitha22

    daraz alternatives: Cash on Delivery

    දරාස් එකේ සමහර අයිටම් ගණන් අඩුයි ,සමහර ඒවා ගණන් වැඩි , සමහර ඒවා ගණන් වැඩි උනත් හොයන්න යන කාලෙයි එකට යන වියදමයි බලන්නේ නැතුව ගන්නවා ,ගොඩක් වැඩි නම් ගන්නේ නෑ ,
  8. salitha22

    උඹලා සෙක්ස් කරපු මොංගල්ම තැන

    සීට් අරින විඩීයෝ නම් අපිටත් දාන්න පුළුවන් @Solo Rider උබේ වාහනේ පිටිපස්සෙ සීට් නැව්වට පස්සෙ ඇද වගේ තමා
  9. salitha22

    උඹලා සෙක්ස් කරපු මොංගල්ම තැන

    උබ කාර් ඒකේ විතරයිද බං කරලා තියෙන්නෙ.හැහ් හැහ් හැහ් උබේ එකේ බැරි උනාට මුගේ එකේ පුළුවන් ලු ------ Post added on 1661394588
  10. salitha22

    ආදායම් බලපත්‍රෙ නැති උනොත් ආපහු ගන්නෙ කොහොමද

    වාහනේ වැඩ ඉවරයි.ගේන්න තමා ඕනෙ.මගදි පොලිසියෙන් ඇල්ලුවොත් කේස් එකක් දායිද පොතේ කොපියක් අරන් ගියොත්
  11. salitha22

    ලංකාවෙ ඉන්නෙ ව්‍යවසායකයො නෙමෙයි ජාවාරම් කාරයො!

    මේක බලද්දි ඩ්‍රොප්සිපින් ෆොරෙක්ස් ක්ලාස් කරලා ගොඩ ගිය උන් මතක් උනා. අර පොඩි කැරියෙක් හිටියෙ ගෙදර ඔෆිස් එකක් දාලා.ඌ දැන් කොහෙද දන්නෙ නෑ
  12. salitha22

    හෙට ඉදලා කම්පියුටර් කළු කඩ කාරයොන්ගේ සුපිරි ගණන් ටිකක් බලාගන්න පුළුවන්

    සිරාවට. ඒ උනාට මුන් ඕක පිටින් දාල ගාන ටිකක් හරි වැඩි කරනවා 84ක් වෙනවා බං.එච්චර ගානක් වියදම් කරන්න අමාරුයි ------ Post added on 1661281143
  13. salitha22

    හෙට ඉදලා කම්පියුටර් කළු කඩ කාරයොන්ගේ සුපිරි ගණන් ටිකක් බලාගන්න පුළුවන්

    ස්තුතී මොනිටර් එකක් ගන්න හිටියේ IPS එකක් කලින් 20000 ඊට පස්සේ 28000 උනා දැන් 35000 බලමු හෙට අනිද්දා යුස්ඩ් මාකට් එක
  14. salitha22

    දෙවන චෝනෝබිල් ඛේදවාචකය මීට සුලු මොහොතකට පෙර ඇරබුන වගයි

    පෛයෝ මන් ගෙදර උන්ටත් කිව්ව.පස්සෙ දැක්කෙ පරන එකක් කියලා.අමතක වෙනකම් ඉන්න වෙනව දැන්

    No contents