කවුරු මොනවා කිව්වත් මහින්ද ඉතිහාසෙට යන්නෙ යුද්දෙ ඉවර කරපු නායකයා හැටියට . තාවකාලික ෆන් එකට කොමිසං වලට ගෙන්නුවා වගේ නෙවෙයි , ඔය ෆන් දවසයි දෙකයි. තව අවුරුදු පනහකින් මිනිස්සු කතා කරන්නෙ මහින්ද එල් ටී ටී ඊ එක ඉවර කරලා නිදහසේ පාරෙ යන්න හදලා දුන්න එකයි , ඉස්සෙල්ලම හයි වේ හදපු එකයි . අනුර ගැන කියන්නෙ...