උබ ඕකට COC එක අරන් විකුණන්න හදනවනම් ඉතින් ඕක අනුමත කරගන්න ඊට පස්සේ ඒ විදියට හදන්න තමයි වෙන්නේ, ඔක්කොම තියෙන්නේ TO කාරයා අතේ හොද එකෙක් නම් අවුලක් නෑ නැත්තන් ඉතින් වටේ යවයි, කියක් හරි අතමිට මොලවන්න වෙයි මේ අශික්ලන්තයනේ :rofl:,
ඔය ප්ලැන් එක හොද අර්කිටෙක්ට් කෙනෙක්ට කියල නේද ඇන්දේ ?එහෙනම් අවුලක්...