මචන් මගේ phone eka Nokia n82
crack කරපු software දාන්න බෑ certificate error එකක් එනව...
n82 එක Hack කරන්න ක්රමයක් කියන්න පුලුවන්ද
මම මේ site එකට ගියා:sorry::sorry::sorry:
http://www.shoujizu.net/en/
වැඩක් නෑ තාම Being produced :sorry::sorry::sorry:
කවුරු හරි උදව් කරන්න...