සිරාවටම. මං මේ උබුන්ටුත් එක්ක තියෙන තරහක් නිසා නෙවෙයි කියන්නෙ. මාත් ලිනක්ස් වලට අලුතින් සෙට් උන කාලෙ පාවිච්චි කලේ උබුන්ටු තමයි. උබුන්ටු පාවිච්චි කරලා ඉගෙන ගත්තා කියන්නෙ ඉගෙන ගත්තෙ "apt-get update / apt-get install" දෙක විතරයි. ඒක උබුන්ටු වල වැරැද්දක් නෙවෙයි ඉතින්. User friendly වැඩි කමනෙ. මං...