Linux කට්ටිය එන්නලා...

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    Firefox ekka downthemall addon eka use karapan. IDM speed ekama enawa

    3mquRjh6fsJTvlJJhAquRD

    oka try akala ban, IDM aka thiyanawa function oke naha :baffled:
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ah huka, thawa IDM ake wage video akak play weddi aka download karanna anna ona, youtube vitarak neve anith file sharing web sites wala play wena awath grab karala download karanna pulluwao wenna ona :/

    අන්න ඒ වැඩේට උබට ෆයර්ෆොක්ස් වල ෆ්ලෑශ් වීඩියෝ ඩවුන්ලෝඩර් කියන වැඩ කෑල්ල පාවිච්චි කරන්න පුලුවන්.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ela ela , balamu :D okkotam kalin manjaro daganna ona :)

    එළ.. එළ.. වෙල්කම් ටු මන්ජාරෝ වර්ල්ඩ්.. මංජාරෝ දැම්මට පස්සෙ අවුල් ආවොත් බය වෙන්න එපා. මංජාරෝ වලට පට්ට කමුයුනිට්ය් සපෝර්ට් එකක් තියෙනව. පලයන් උන්ගෙ ෆොරම් එකට. - http://forum.manjaro.org
     
    • Like
    Reactions: ll-MegaMind-ll

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    එළ.. එළ.. වෙල්කම් ටු මන්ජාරෝ වර්ල්ඩ්.. මංජාරෝ දැම්මට පස්සෙ අවුල් ආවොත් බය වෙන්න එපා. මංජාරෝ වලට පට්ට කමුයුනිට්ය් සපෝර්ට් එකක් තියෙනව. පලයන් උන්ගෙ ෆොරම් එකට. - http://forum.manjaro.org

    elazzzz :)
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    මෙන්න දැන් ලැබුනු ප්‍රවෘත්තියක්. ආර්ච් ලිනක්ස් සිනමන් ඩෙස්ක්ටොප් එන්වයර්මන්ට් එක උන්ගෙ රෙපොසිටරීස් වලින් අයින් කරන්නෙ නැහැලු. ඒ කතාව සම්පූර්ණයෙන් බොරුවක්ලු.
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    මෙන්න දැන් ලැබුනු ප්‍රවෘත්තියක්. ආර්ච් ලිනක්ස් සිනමන් ඩෙස්ක්ටොප් එන්වයර්මන්ට් එක උන්ගෙ රෙපොසිටරීස් වලින් අයින් කරන්නෙ නැහැලු. ඒ කතාව සම්පූර්ණයෙන් බොරුවක්ලු.

    ela ela , Good News :rolleyes:
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    XDMAN Download Manager

    මන් නම් මේක කාලයක් ඉදන් පාවිච්චි කරනවා.. ඒ දවස් වල මේකේ ගොඩක් errors තිබ්බා.. දැන්නම් ගොඩක් ඒවා හදල තියෙන්නේ.. IDM වෙනුවට මේක පාවිච්චි කරන්න පුළුවන්.. :) මින් ඔබගේ අවශ්‍යතාවයන් ඉටුවේවි කියා මා සිතනවා.. :) :nerd:

    Terminal එක අරගෙන.. පහල Commands ටික type කරලා Enter ඔබන්න..

    sudo add-apt-repository ppa:noobslab/apps

    sudo apt-get update

    sudo apt-get install xdman

    Chrome වලට..

    System Settings > Network > Network Proxy ගිහින් Method එක Automatic දීලා configuration URL තැනට http://localhost:9614/proxy.pac දාල Apply System Wide දෙන්න.. :)

    මෙන්න Firefox වලට

    http://localhost:9614/xdmff.xpi මෙන්න මේ URL එක Firefox එකේ Address Bar එකට copy කරලා Enter කරන්න.. ඊට පස්සේ එන Dialog එකෙ Install button එකෙන් install කරගන්න..

    උබුන්ටු use කරන අයට තමා පැහැදිලි කළේ :)
     
    Last edited:

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    XDMan AUR ලින්ක් එක මෙන්න. ආර්ච් ලිනක්ස්, මංජාරෝ ලිනක්ස් අයට පහල command එක ටයිප් කරලා XDMan install කරගන්න පුලුවන්.

    Link - https://aur.archlinux.org/packages/xdman/

    Installation command -
    Code:
    yaourt -S xdman
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    XDMAN Download Manager

    මන් නම් මේක කාලයක් ඉදන් පාවිච්චි කරනවා.. ඒ දවස් වල මේකේ ගොඩක් errors තිබ්බා.. දැන්නම් ගොඩක් ඒවා හදල තියෙන්නේ.. IDM වෙනුවට මේක පාවිච්චි කරන්න පුළුවන්.. :) මින් ඔබගේ අවශ්‍යතාවයන් ඉටුවේවි කියා මා සිතනවා.. :) :nerd:

    Terminal එක අරගෙන.. පහල Commands ටික type කරලා Enter ඔබන්න..

    sudo add-apt-repository ppa:noobslab/apps

    sudo apt-get update

    sudo apt-get install xdman

    Chrome වලට..

    System Settings > Network > Network Proxy ගිහින් Method එක Automatic දීලා configuration URL තැනට http://localhost:9614/proxy.pac දාල Apply System Wide දෙන්න.. :)

    මෙන්න Firefox වලට

    http://localhost:9614/xdmff.xpi මෙන්න මේ URL එක Firefox එකේ Address Bar එකට copy කරලා Enter කරන්න.. ඊට පස්සේ එන Dialog එකෙ Install button එකෙන් install කරගන්න..

    උබුන්ටු use කරන අයට තමා පැහැදිලි කළේ :)

    ela ela thanks :D
     
    gayashanbc

    Junior member
  • Feb 23, 2014
    261
    17
    18
    Colombo

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    new to linux

    ඕන්න මචන්ලා මමත් linux fedora16 දාගත්තා vm wear ඒකට මට නම් වැඩිය දැනුමක් නැ
    අනේ මට උදව්වක් විදියට පොඩ්ඩක් basic දේවල් ටික ඉගෙනගන්න ebook ඒකක් හරි resource ඒකක් හරි දෙන්නකො:)
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ඕන්න මචන්ලා මමත් linux fedora16 දාගත්තා vm wear ඒකට මට නම් වැඩිය දැනුමක් නැ
    අනේ මට උදව්වක් විදියට පොඩ්ඩක් basic දේවල් ටික ඉගෙනගන්න ebook ඒකක් හරි resource ඒකක් හරි දෙන්නකො:)

    ප්‍රශ්නය පැහදිලි මදි මදි වගේ