මෙහෙම මලක් දැකලා තියෙනවාද- Updates Available
ඇත්තටම මේක ගොඩාක් අය දැකලා නැති මලක් ....Dragon Fruit කාලා තිබුණාට මල දැකලා නැතුව ඇති නේ...ඔන්න බලාගන්න...
මේක අපේ ගෙදර තියෙන ගහක්...
පැල කරන්න හරි ලේසියි...
පතොක් ගණයට අයත් ශාකයක්
විටමින් වර්ග බහුල ශාකයක්
Nutritional information...