1. Fade

    ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

    අවුරුදු 15ක් ? PR තියෙනවා ? හොටෙල් එකක stay කරලා නෑ ? what ?
  2. Fade

    ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

    ගියපු රට මොකක්ද
  3. Fade

    Oppenheimer (2023) බැලුවෙමි. ❤️ (no spoilers)

    අපෝ මේකේ එවුන් ඔස්කාර් දෙන්න ඕන කියනවනම් ඕවරේටඩ් ශිට් එකක් තමයි
  4. Fade

    සම්මා බිස්නස්

    සිවුරේ බලේ
  5. Fade

    සම්මා බිස්නස්

  6. Fade

    Last Last Video

    අරගලේ එවුන් සල්ලි දීලා නැද්ද
  7. Fade

    Sachithra 💕Ashain කැලේ ගත්ත ආතල්

    කැලේ කපලා වෙඩින් ගත්තා...මේ රට විනාසයි හුම්තෝ
  8. Fade

    It's happening...

    අපායේ දොරවල්. යම රජ්ජුරුවෝ කෝ.
  9. Fade

    අඩු කුලේ නලුවෝ

  10. Fade

    සිංහල භාශාව සහ අනාගතය - සින්හලු ට්‍රිගර් වෙන ත්‍රෙඩ් 😂😂

    ගවර්මන්ට් යුනි වලින් දෙන External Degree වුනත් කරන්නේ සින්හලෙන්. රිසර්ච් එක සින්හලුනෙත් කරන්න පුලුවන්. Research එකට එවන guideline එක වුනත් එවන්නෙ සින්හලෙන් උන්. පට්ට අඩු කුලේ වයිබ් එකක් තියෙන්නේ ඔය වගේ external degree එකක් කරන්න ගියාම.
  11. Fade

    රැස් විහිදෙන අඹුසැමි යුවළ!!

    කෝ හුම්තෝ රැස්. රැස් බලන්න වීඩියෝ එක බැලුවේ
  12. Fade

    මූනම් කැම්රි සාපයක් වීගෙන එන්නේ

    ------ Post added on 1689357862
  13. Fade

    මෙච්චර අඩුවට මුන් internet දෙන්නෙ කොහොමද?🤔

    හච් එකේ දෙන්නේ ඉතින් 888 ට ඕක
  14. Fade

    අද ඔකොම Connection වල Speed එක අඩුයි හවස 6 පසු

    කැම්රි Slow හච් එක දැන්. මන් හිතුවේ පැකේජ් එකේ අවුලක් කියලා
  15. Fade

    Colombo best kotthu?

    මේකේ ඔය කොත්තුවනම් මරු. ඕකේ රයිස් එකත් සුපිරි ------ Post added on 1689350488 කොත්තු ලැබ් එක ට්‍රයි කරලා බලන්න. ඒකත් අවුලක්ම නෑ. ------ Post added on 1689350538
  16. Fade

    Whatsapp සම්බන්ධව ලොකු ප්‍රශ්නයක්.

    ඔය Whatsapp එක බැකප් කරලා ඔය අකවුන්ට් එක ඩිලීට් කරලා වෙන නම්බර් එකකට Whatsapp හදන්න.

    No contents