මන් දන්න තරමින් ඕවා කරන්නේ නයිජීරියන් සෙට් එකක්. ඔය සල්ලි උබට පොලිසි ගිහින්වත් හොයාගන්න බෑ. සමහර පොලිසි වලනම් ඇන්ට්රිය ලියාගන්නෙත් නෑ. ඇන්ට්රිය ලියාගන්න කලින් උන්ට විස්තරේ කිව්වම උන් කෙලින්ම කියනවා ෆේක් අකවුන්ට් වලින් හදන ඒවා ඕවා හොයන්නේ කොහොමද අහනවා 😂. පොලිසියට යනවනම් අදුරන කෙනෙක් මාර්ගෙන්...